අද දවසේ ඉගෙනගත් පාඩම් වලින් අනික් අයටත් දෙයක් දැනගන්න ඔබම සිතුවිල්ලක් ලියන්න… අපි ලඟදීම දවසක ඒ සිතුවිල්ලත් පලකරන්නම් අපේ ගෲප් එකේ…
ඒත් එක්කම අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු4 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
සුභ රාත්රියක් හැමෝටම…
Charityshop Team