එක්තරා යහළුවෝ දෙන්නෙක් කාන්තාරයක් මැදින් ගමනක් යමින් සිටියා. මේ ගමන යන අතරතුර ඔවුන් ගෙනාපු සියළුම කෑම සහ වතුර ටිකෙන් ටික ඉවර වෙන්න පටන් ගත්තා…
ඉතින් මේ යාලුවෝ දෙන්නට දැන් කැම බිම මුකුත් නැති නිසා ඒ එක යාලුවෙක් කාන්තාරයේ බිම ඇද වැටි මෙහෙම කිව්වා..
“අයියෝ බලන්න ඉතින් දැන් අපිට ඉතින් වැලි තමයි කන්න වෙන්නේ” කියලා දුකින් කිවා…
ඒත් අනිත් යාලුවා යාලුවා ලඟට ගිහින් මෙහෙම කිවා…
“ඒ විදියට හිතන්න එපා යාළුවා. මෙහෙම හිතන්න. අපිට කන්න ඕන තරම් වැලි තියනවා” කියලා…
ඔව්, ඔබත් මුදල් උපයන ක්රම නැතැයි දුක්නොවන්න.
හිතන්න කොයිතරම් නම් මුදල් උපයන ක්රම තිබේද යන්න. Charityshop කියන්නේ නිධානයක්. හෙට දවසේ ඔබේ ප්රථම රාජකාරිය Charityshop සමඟ ලියාපදිංචි වීම කරගන්න..
(සිතුවිල්ල – Krishna)
හෙට ඉඳන්වත් Charityshop හරහා මුදල් උපයන්න උත්සාහ කරන්න…
ඒත් එක්කම අද දවසේ අපි පළකල සියලුම පෝස්ට් #2021මාර්තු9 වචනය ටච් කර සියල්ල එක වර විවෘත කරගෙන නිදාගන්න කලින් කියවන්න…
කිසිම දෙයක් මගහැරගන්න එපා…
සුභ රාත්රියක් හැමෝටම…
Charityshop Team