මෙන්න මෙහෙමයි වසර 15ක් තිස්සේ විශ්වාසනීය, නොවෙනස් ගමනක් ආවේ…
මේ වගේ ගමනක් ආව eMoney ආයතනයක් ලංකාවේ වෙන කොහෙවත් නෑ…
2006 – 2009 කාලයේදී මම මොනව කලා කියලද හිතන්නේ…
“කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ” කියලා කතාවක් තියෙනවනේ… මං ඉස්සර කල වැඩ වගයක් හම්බවුණා… අනේ ඒ කාලේ ව්‍යාපෘති වල තාත්තගේ නමත් තියේ “ව්‍යාපෘති සම්බන්ධීකාරක” විදිහට. කඳුලුත් එනවා දකිනකොට.
ඉස්සර මම මගේ Office එකෙන් ලබාදුන් සේවාවන් පහත තියේ…
ලංකාවේ ප්‍රථම පැය 24 පුරා ක්‍රියාත්මක IT HelpDesk එක මම ආරම්භ කලා. එය 2006-2012 දක්වා නොකඩවා කරගෙන ආවා. දුරකතනය, ස්කයිප්, යාහූ මැසෙන්ජර් ඔස්සේ මම පැය දහස් ගණනක් ලොව පුරා ශ්‍රී ලාංකිකයන්ගේ පරිගණක ප්‍රශ්න වලට සහය වුණා. ඒ ආභාෂයෙන් තමා Samajasathkara.lk Hotline ආරම්භ කලේ. බලන්න 2006-2009 ධනේෂ් හොඳයිද කියලා…
Located at Thulhiriya (Near Mangedara Purana Viharaya)
High Speed Internet Facility with complete digital office facility
Air-conditioned
Open daily 7am to 12.00am
Mangedara Future Center Services
Digital Office
Writing & Editing
Online Bill Payment
Extra Services
HighSpeed Internet
E-mail facility
E-mail marketing
ITC training
Scanning documents
Photo copying
Digital printing
Telephone & Fax (Local & IDD)
Reload Service
Direct marketing
Graphic design
Logo & Pay Off line creating
Applications & Forms
Preparation of resumes & curricular vitae
Direct marketing materials
Annual Reports
Manuals
Project quotations & proposals
Copy for print advertisements
Confidential Materials
Editing Services
Sinhala English Type Settings
Video Editing
Electricity Bill Payments*
Telephone Bill Payments
Insurance Primium
Internet Bill Payments
Bank Account Status Checking
CDMA Bill Payments
Read Online Newspapers
24 hour Telegram Facility
24 hour Online Customer Care Service**
Money Transfer
Fund Transfer (Bank)
Dialog TV Bill Payments
E Channeling
Web SMS Facility
Lottary Numbers
CAB Service
Matching Horoscopes
Horoscopes Making
Computer Games
Software Developments
Mobile Phone Repairing (Unlock)
Photo Editing
Phone Card Selling
CD/VCD/DVD/Audio CD/MP3 Writing
Empty CD
Game CDs & Software CDs Selling
Computer Hardware & Software Reparing
Internet Live Chat
Video Conference
Online National & International TV & Radio Channel Facility
Record TV Programs
Computer Based Fashion & Dress Designing Service
Exam Result Checking
Web Developments
Online Courses
Net 2 Phone Facility
Digital Printing
And Much more……….
* Sri Lankan First Automated 365 Day, 24 Hour Working tele center based Online Bill Payment Center.
** Sri Lankan First 365 Day, 24 hour working Online IT Assistance Customer Care Call Center.
All Rights reserved to Future Center – Mangedara. Copyrights © 2008 Danesh Maduranga Edirisooriya