Charityshop (TechLabs / Nano ThinkLab)
2009 සිට අප ලබාදුන් සේවාවන් ප්රමාණය බලන්න…
අපගේ සාමාජිකයින් 1,000 සම්පූර්ණ වූ පසු අපි නැවතත් මේ සේවාවන් හරහා ඔබට ආදායම් ඉපයීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වෙනවා…
ඔබ මේ විෂයන් පිළිබඳව දක්ෂ අයෙක්නම් අපට ඉක්මනටම මේ සේවාවන් ඔබගේ සහයෙන් අප හරහා ලබාදෙන්න පුළුවන්.
සැ. යු : දුරකතන අංක වසර 10 පෙර භාවිතා කල ඒවාය. දැනට භාවිතයේ නැත.
Charityshop Team