Charityshop (TechLabs / Nano ThinkLab) කොපමණ කාලයක සිට ඔබට සේවාව ලබාදෙන ආයතනයක්ද බලන්න පහත පෝස්ට් වල දින බලන්න…
2009 සිට අප ලබාදුන් සේවාවන් ප්රමාණය බලන්න… අපගේ සාමාජිකයින් 1,000 සම්පූර්ණ වූ පසු අපි නැවතත් මේ සේවාවන් හරහා ඔබට ආදායම් ඉපයීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වෙනවා…
2006 – 2009 සේවාවන් සඳහා ෆේස්බුක් පෝස්ට් නැහැ. මන්ද මා ෆේස්බුක් සම්බන්ධ වුනේ 2009දී.
Charityshop Team