සාමාජිකයින්ගේ අදහස් අනුව ගොඩනැගෙන ලෝකයේ එකම eMoney ආයතනය අපි.
ඔබට පුලුවන් නම් අපේ වැරදි, අඩුපාඩු කියන්න, අපිට පුළුවන් ඒවා නිවැරැදි කරගෙන ඉදිරියට යන්න.
එම නිසා ඔබ දකිනා ආයතනයේ අඩුපාඩු මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න. අපි ඉක්මනින්ම ඒවා නිවැරැදි කරගෙන ලංකාවේ විශිෂ්ටතම සහ විශ්වාසවන්තම ආයතනය ලෙස ඉදිරියට යමු…
එක පාරට කමෙන්ට් කරන්න එපා වැරදි නෑ හොඳම තැන මේක කියලා. පුංචිම පුංචි වැරදි පවා අපි හදාගමු. ඉදිරියට යමු.
හොඳට කල්පනා කරන්න, කමෙන්ට් කරන්න…
මං හිතන්නේ හැමෝටම තියෙන ප්රශ්නයක් “මොකක්ද අපි කරන්න ඕන කියලා කමෙන්ට් කරලා අහපුවහම මේකේ ඉන්න බොස් අහංකාරකමට කමෙන්ට් කරනවා පෝස්ට් කියවන්න කියලා” ඒ වගේ එකකට උත්තරය මේ ගෲප් එකේ ඕනම කෙනෙක් දන්නවනේ ඉතිං…
අන්න ඒ වගේ ඔබ වැරදි ලෙස දකින හැමදේම කමෙන්ට් කරන්න…
ලංකාවේ යමෙක්ට වැඩ කරන්න ආසම හිතෙන ආයතනය බවට CharityShop පත් කරමු.
CharityShop Team