මගේ Company එක ෆේස්බුක් හරහා පටන්ගත්තේ අද ඊයේ නෙමේ…
2006 ආරම්භ කලා, 2009 ලියාපදිංචි කලා. 2011 ෆේස්බුක් හරහා ප්රවර්ධනය ආරම්භ කලා. එදා ඉඳන් අද වෙනකම් කිසිම අඩුපාඩුවක් නැතිව සාමාජිකයින්ට ගෙවනවා…
පෝස්ට් දාලා තියෙන දින බලන්න…
ලංකාවේ මෙච්චර පරණ eMoney ආයතන ඇති කියලා මම හිතන්නේ නෑ…
CharityShop Team