CharityShop පිළිබඳව

by | Jun 8, 2021 | ව්‍යාපාරය ගැන | 0 comments

CharityShop පිළිබඳව

????CharityShop වලින් ආදායමක් උපයන්න රෙෆරල් කරන්නම ඕනද?

????කිසිසේත්ම නැහැ. රෙෆරල් වලින් ඔබට එක් වරක් පමණක් කොමිස් මුදලක් ලැබෙනවා පමණයි. ඒ ඔබගේ කැපවීම අගය කරන්න.

????රෙෆරල් නීතිවිරෝධීද?

????කිසිසේත් නැහැ. එය ආයතන ප්‍රවර්ධනයට ලෝකය පුරා භාවිතා වෙනවා

???? ලංකාවේ රෙෆරල් ක්‍රම භාවිතා කරන ප්‍රසිද්ධ ආයතන මොනවාද?

???? Nations Trust බැංකුවේ Frimi ඇප්, SDB බැංකුවේ UPay ඇප්, iPay වැනි බොහොමයක් ඇප් – හඳුන්වාදෙන මිතුරන් වෙනුවෙන් ගෙවනවා. ගෙවන බිල්පත් වලින්ද %ක් ලැබෙනවා.

???? ඉහත ආකාරයට වෙනත් අයගේ ආදායම් වලින් ගෙවීම නීතිවිරෝධී නැතිද?

???? ඒ පිළිබඳව නම් අදහසක් නැහැ.

???? CharityShop එකෙත් අනික් අය මහන්සි වෙලා උපයන මුදල් පිරමීඩාකාර ලෙස ඉහළ අයට ලෙවල් ආකාරයට ගෙවනවද?

???? නැහැ. ඕනෑම දෙයක් ප්‍රවර්ධනය වෙනුවෙන් එක් වරක් අදාල පුද්ගලයාට පමණක් ගෙවනවා.

???? CharityShop වලින් මාසෙට රු.100,000ක් හොයන්න පුළුවන්ද?

ඇත්තෙන්ම ඔව්.

හැබැයි කාලය වෙන් කරලා ගෲප් එකේ දිනපතා පෝස්ට් කියවන කෙනෙක්ට පමණයි.

කම්මැලි, නිකන් ඉන්න කිසි කෙනෙක්ට රු.100ක්වත් මේ හරහා හොයන්න  බෑ.

මොකද CharityShop කියන්නේ Passive Income ලැබෙන තැනක් නෙමේ. තමන්ගේ මහන්සියෙන්, කැපවීමෙන්, හැකියාවෙන්, උනන්දුවෙන් මුදල් හොයන අයට පමණයි මෙයින් ආදායම් ලැබෙන්නේ.

1️⃣ සාමාජිකයින් 20 දෙනෙක් ඔබේ සාමාජික අංකයෙන් ලියාපදිංචි වුවහොත් ඔබේ ආදායම – රු.8,000 (රු.400 x 20)

2️⃣ ඔබ Reselling හරහා  පාපිසි 10ක් අලෙවි කලහොත් ආදායම – රු.3,500 (රු.350 x 10)

3️⃣ ඔබ හරහා පාරිභෝගිකයින් 10ක් ෆේස්බුක් පේජ් එකක් නිර්මාණය කරගතහොත් ආදායම – රු.4,000 (රු.400 x 10)

4️⃣ ඔබ හැකියාවක් ඇති අයෙක්නම්, පාඨමාලාවක් (උදා: කේක් ) කරන්න පුළුවන් අයෙක්නම්, මාසයකට ශිෂ්‍යයින් 40ක් පුහුණු කලහොත් ඔබේ ආදායම – රු.120,000 (රු.3,000 x 40)

5️⃣ ඔබ යම් පාඨමාලාවකට ශිෂ්‍යයින් 10ක් සම්බන්ධ කලහොත් ආදායම – රු.2,500 (රු.250  x 10)

6️⃣ ඔබ eBook 10ක් අලෙවි කලහොත් ආදායම – රු.1000 (රු.100 x 10)

7️⃣ ඔබ Insurance 10ක් අලෙවි කලහොත් ආදායම – රු.1000 (රු.100 x 10)

8️⃣ ඔබ යම් ගුරුවරයෙක් සම්බන්ධ කර එම ගුරුවරයා මසකට ශිෂ්‍යයින් 50කට අධ්‍යාපනය ලබාදුන්නහොත් – රු.2,500 (රු.50 x 50)

9️⃣ ඔබ eBook 10ක් රචනා කලහොත් ඔබේ ආදායම – රු.10,000(රු.1000 x 10)

????️ ඔබ හරහා යම් අයෙක් වෙබ් අඩවියක් නිර්මාණය කරගත හොත් එහි වටිනාකම රු.200,000ක් නම් ඔබේ ආදායම – රු 50,000

1️⃣1️⃣ ඔබට රීලෝඩ් ඇප් එක හරහා දිනකට 6%ක උපරිම ලාභයක් ලබාගත හැක.

1️⃣2️⃣ රීලෝඩ් ඇප් එක 10 දෙනෙක්ට අලෙවියෙන් ලැබෙන ආදායම – රු.500 (රු.500 x 10 = රු.5,000)

1️⃣3️⃣ ඔබට Graphic Design, Web Design, Audio Editing වැනි හැකියාවන් 100 ගණනක් හරහාද ආදායම් ඉපයිය හැක.

ඉහත ආකාරයට අපගේ ආයතනයේ සේවාවන් 200කට අධිකව මේ අවස්ථාවේ තිබෙනවා..

ඉතිං ඔබ උත්සාහ කරනවානම් ඔබට නිදහසේ ඇති තරම් මුදල් උපයන්න පුළුවන්…

වංචාකාරී, පිරමීඩ ලෙස නොගෙවන ක්‍රම 200+ ලබාදී තිබියදීත් ඔබේ ආදායම රු.0 නම් ප්‍රශ්නය තිබෙන්නේ අපගේ නොව ඔබගේය…

අපි ඔබගෙන් රු.ලක්ෂ ගණන් අරගෙන ඇඩ් පැකේජ් විකුණන්නේ නැත. රු.10,000 බඩුව රු.75,000 විකුණන්නේ නැත….

සමහරවිට ඔබට අපගේ සාධාරණ භාවය ප්‍රශ්ණයක් වෙන්න පුළුවන්. එසේනම් අපව අතහැර ගොස් වෙනත් ලේසියෙන් නිදාගෙන ඉන්නාවිට මාසෙට මිලියනයක් ලබාදෙන ආයතනයක් තෝරාගන්න..

අප ගෙවන්නේ ඔබේ මහන්සියට සහ කැපවීමට පමණයි….

CharityShop Team

#2021ජූනි8

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments