CharityShop Mission ~ අපගේ මෙහෙවර

by | Apr 4, 2021 | ව්‍යාපාරය ගැන | 0 comments

CharityShop Mission ~ අපගේ මෙහෙවර

අද සිට අප CharityShop වැඩසටහන අන්තර්ජාලය ඔස්සේ ආදායම් උපයන වැඩසටහනක් නොව ලෝකේ ඕනෑම ඔන්ලයින් ආයතනයක් හරහා ආදායම් උපයන්න මග පෙන්වන ආයතනයක් ලෙස වෙනස් වෙනවා…

මෙහි යාවජීව සාමාජිකත්වය ගැනීමට ඔබට රු.1,000ක් ගෙවන්න වෙනවා. හැම දැනුමක්ම ගෲප් එක ඔස්සේ නොමිළයේ බෙදා දෙනවා.

නමුත් පුංචිම පුංචි රු.1,000ක් ආයෝජනය කර ඔබට පුළුවන් සුළු අමතර ආදායමක් ලබන ගමන් තමන්ගේ පවුලේ අයටත් වැඩිය ලෙන්ගතු, ඔබට ආදරය කරන, ඔබට උදව් කරන අලුත් පවුලක් සමඟ එකතු වෙන්න…

ඔබ ගෙවන රු.1,000ට ඔබට ලැබෙන්නේ ලෝකයේ වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැති ලෙන්ගතු කමකි…

CharityShop Team

#2021April4

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments