අපගේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කලින් අපි සමඟ කතා කරන්න.
Click : http://mywa.link/charityshop.lk
✅ කලයුතු දේවල් :
????චැට් කරන පළමු අවස්ථාවේ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් එකක් එවීම අනිවාර්ය වේ.
???? යම් කිසි පෝස්ට් එකක නොතේරෙන තැනක් තිබෙනවානම් එය අවම 3 වරක්වත් කියවා පමණක් නොතේරෙන දේ ගැන අහන්න.
❎ නොකළ යුතු දේවල් :
???? ෆේක් ප්‍රොෆයිල් වලින් චැට් නොකරන්න
???? මිස් කෝල් ගැසීමෙන් වළකින්න.
???? කතා කරන්න පුළුවන්ද යන්න ප්‍රථමයෙන් පණිවිඩයක් එවා, කතා කරන්න අවශ්‍ය පණිවිඩයේ සාරාංශයක් එවා අවසරය ලබාදුන් පසු කතා කරන්න.
???? පෞද්ගලික කතා බස් එපා.
???? ගෲප් එකට ඇඩ් වුණා දැන් මොකද කරන්නේ කියලා අහන්න එපා. ගෘප් එකට ඇඩ් වුන ඕන කෙනෙක් කරන්න ඕන පෝස්ට් බලලා ඉගෙනගෙන ආදායම් උපයන එක. ගෲප් එකේ Announcement Post වල සියල්ල සඳහන්.
CharityShop Team