Chat with Danesh ~ බොස් එක්ක චැට් එකක්

by | Aug 21, 2021 | ව්‍යාපාරය ගැන | 0 comments

Chat with Danesh ~ බොස් එක්ක චැට් එකක්

eMoney ආයතනයක අධ්‍යක්ෂවරයා සමඟ පෞද්ගලිකව කතා කරන්න පුළුවන් එකම ආයතනය CharityShop පමණයි.

Click :  http://mywa.link/ChatWithDanesh

✅ කලයුතු දේවල් :

????චැට් කරන පළමු අවස්ථාවේ ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් ස්ක්‍රීන්ශොට් එකක් එවීම අනිවාර්ය වේ.

???? යම් කිසි පෝස්ට් එකක නොතේරෙන තැනක් තිබෙනවානම් එය අවම 3 වරක්වත් කියවා පමණක් නොතේරෙන දේ ගැන අහන්න.

❎ නොකළ යුතු දේවල් :

???? ෆේක් ප්‍රොෆයිල් වලින් චැට් නොකරන්න

???? මිස් කෝල් ගැසීමෙන් වළකින්න.

???? කතා කරන්න පුළුවන්ද යන්න ප්‍රථමයෙන් පණිවිඩයක් එවා, කතා කරන්න අවශ්‍ය පණිවිඩයේ සාරාංශයක් එවා අවසරය ලබාදුන් පසු කතා කරන්න.

???? කෑවද, මොකද කරන්නේ වැනි පෞද්ගලිකව කතා බස් එපා.

???? ගෲප් එකට ඇඩ් වුණා දැන් මොකද කරන්නේ කියලා අහන්න එපා. ගෘප් එකට ඇඩ් වුන ඕන කෙනෙක් කරන්න ඕන පෝස්ට් බලලා ඉගෙනගෙන ආදායම් උපයන එක.

CharityShop Team

#2021අගෝස්තු21

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments