ඔෆිස් එකේ යාලුවන්ගේ ෆෝන් වලට රීලෝඩ් දාලා පුංචි ගාණක් අතට එනවට කැමතිද?

by | Apr 5, 2021 | සක්‍රීය ආදායම් උපයන ක්‍රම | 0 comments

ඔෆිස් එකේ යාලුවන්ගේ ෆෝන් වලට රීලෝඩ් දාලා පුංචි ගාණක් අතට එනවට කැමතිද?

Referral නැහැ.

පිරමීඩ ක්‍රමයට කෝටි ගණන් සල්ලි නම් හම්බවෙන්නේ නැහැ.

පුංචි ගාණක් අතට එනවා.

✔️ හෙමින් ගමනක් යන අයට හොඳයි…

ගෙවිය හැකි ආයතන :

Prepaid : Dialog, Mobitel, Hutch, Etisalat, Airtel, Dialog TV

Postpaid : Dialog, Dialog TV, Dialog 4G, Dialog CDMA, Hutch

Mobile Wallet : eZCash, mCash

Utility Bill Payments : CEB, Water, SLT, Lankabell, LECO, TV Lanka

ආයෝජනය රු.2,500 (ඔබට පහත දේවල් හිමිවනු ඇත)

1️⃣ රීලෝඩ් ඇප් එක

2️⃣ රු.100ක රීලෝඩ් එකක් සමඟින් ඇප් එක හිමිවේ.

3️⃣ CDC 500ක් (අපගේ eCommerce DiscountStore එක ආරම්භ කල පසු වවුචර් එකක් ලෙස Redeem කල හැක – දැනට CDC 1 අගය රු.4)

4️⃣ අපගේ eMoney Course එකට නොමිළයේ සම්බන්ධ විය හැක. (රු.2,500ක් ගෙවීමට අවශ්‍ය නැත)

ඔබට රු 4,600ක වාසියක්….

???? Level 2 සාමාජිකත්වය ලබාගන්නා අයට මෙය නොමිළයේ හිමිවේ. ඔබේ සාමාජික අංකය සහ දුරකථන අංකය කමෙන්ට් කරන්න.

???? සාමාජික ගාස්තුව නොගෙවූ, මෙය රු.2,500ක් දී මිළදී ගන්න කැමති අය Like ලෙස කමෙන්ට් කරන්න.

App එක මිළදී ගන්නේ කෙසේද? :

සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් : රු.1,500 + ඔබට අවශ්‍ය පළමු රීලෝඩ් මුදල

සාමාජික ගාස්තුව නොගෙවූ අයෙක්නම් : රු.2,500 + ඔබට අවශ්‍ය පළමු රීලෝඩ් මුදල

තැන්පත් කර රිසිට් පත කමෙන්ට් කරන්න.

ගිණුම් විස්තර දැනගන්න www.mychallenge.work වෙත යන්න.

Charityshop Team

#2021April5

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments