දුරකතන අංකයක් දෙන්න | රු.5,000ක් ලබාගන්න (සක්‍රීය ආදායම් උපයන ක්‍රම) – Web Site Promotion

by | Apr 1, 2021 | සක්‍රීය ආදායම් උපයන ක්‍රම | 0 comments

දුරකතන අංකයක් දෙන්න | රු.5,000ක් ලබාගන්න (සක්‍රීය ආදායම් උපයන ක්‍රම) – Web Site Promotion

ඔබ පෞද්ගලිකව හඳුනන ව්‍යාපාරික මිතුරෙක්ව අපට හඳුන්වාදෙන්න. නොඑසේනම් ඔවුන්ගේ දුරකථන අංකය ලබාදෙන්න.

????‍????‍????‍???? මොන වගේ ව්‍යාපාර කරන මිතුරෙක්ද අපි හඳුන්වාදෙන්න ඕන ?

ඔහුගේ/ඇයගේ ව්‍යාපාර වෙනුවෙන් වෙබ් අඩවියක් තිබීම හොඳ යැයි සිතන, වෙබ් අඩවියක අවශ්‍යතාවය ඇති මිතුරෙක්.

???? මොන වගේ ක්ෂේත්‍ර වල අයද මෙයට සුදුසු?

1️⃣ සැලෝන්

2️⃣ Gym

3️⃣ ගුරුවරුන් (විශේෂයෙන්ම Zoom හරහා ක්ලාස් කරන අය)

4️⃣ Garment

5️⃣ රක්ෂණ නියෝජිතයින්

6️⃣ පොත් ලියන අය

7️⃣ ඔන්ලයින් භාණ්ඩ විකුණන අය

8️⃣ ඡායාරූප ශිල්පීන්

9️⃣ රියදුරු පුහුණු පාසල්

????️ කේක් වැනි ආහාර නිෂ්පාදනය කරන අය

1️⃣1️⃣ සංචාරක ව්‍යාපාර කරන අය

1️⃣2️⃣ Rent A Car ව්‍යාපාර කරන අය

1️⃣3️⃣ අවන්හල්

වැනි ඕනෑම අයෙක්ට මෙය සුදුසුය.  වෙබ් අඩවියක් කියන දේ හැමෝටම වැදගත්…

???? එක දුරකථන අංකයක් වෙනුවෙන් ඔබට….

අවම රු.5000ක් – උපරිම රු.87,500ක්

✔️ ලියාපදිංචි ගාස්තුව ගෙවූ සාමාජිකයෙක්ට ගෙවන කොමිස් මුදල – 25% (අවම රු.5,000)

❌ ලියාපදිංචි ගාස්තුව නොගෙවූ අයෙක්ට ගෙවන කොමිස් මුදල – ගෙවීමක් නැහැ

???? මෙම උපදෙස් පැහැදිලිව කිහිපවතාවක් කියවන්න

1️⃣ ව්‍යාපාර කරන ඔබ පෞද්ගලිකව හඳුනන මිතුරන් කිහිපදෙනෙක් තෝරාගන්න.

2️⃣ ඔවුන්ට කතා කරන්න.

❌ වෙනත් ගෲප් වලින් මිතුරන් සෙවීමෙන් වළකින්න. හොඳින් හඳුනන මිතුරෙක්ට පමණක් කතාකරන්න. මන්ද පිට අයෙක් ප්‍රශ්න ඇසුවහොත් ඔබ මේ ක්ෂේත්‍රය පිළිබඳව කිසි දෙයක් නොදනී.

3️⃣ ඔබ දැනට වෙබ් අඩවි සංවර්ධන කරන ආයතනයක Part Time Sales කටයුතු කරන බව පවසන්න.

4️⃣ මේ දිනවල Offer එකක් තිබෙන බව පවසන්න. අපේ Company එක ලංකාවේ හොඳම වෙබ් අඩවිය, හොඳම ඇප් එක සඳහා Award ගත් ආයතනයක් බවද පවසන්න.

5️⃣ මෙහි ආදායමෙන් කරන්නේ රටේ අහිංසක ජනතාවට උදව් කරන එක බව පවසන්න.

6️⃣ ඔහුගේ ආයතනයටත් වෙබ් අඩවියක් අවශ්‍යයි දැයි අසන්න.

7️⃣ දින 3-7 අතර කාලයකින් නිර්මාණය කර දෙන්න පුලුවන් බව පවසන්න. (අපට ලැබෙන ඇණවුම් අනුව කාලය වෙනස් විය හැක)

8️⃣ රු.50,000ක වෙබ් අඩවිය ඔබ හරහා නිර්මාණය කරන විට රු.25,000ට නිර්මාණය කරගත හැකි බව පවසන්න. එය මේ දිනවල යන Offer එකක් බව පවසන්න… ඔබව පුහුණු කිරීමට ලබාදී ඇති ක්‍රියාකාරකමක් බව පවසන්න. ඔබට රැකියාව ලැබෙන්නේ එක් ව්‍යාපාරයක් හෝ සම්බන්ධ කලොත් බව පවසන්න. එවිට එය ඔබේ සැබෑ මිතුරෙක්නම් තේරුම් ගනීවි.

9️⃣ අවශ්‍යයි නම් වාරික දෙකකට මුදල් ගෙවිය හැකි බවත් පවසන්න.

????️ “කැමතිනම් කියන්න මං අපේ බොස්ට කෝල් එකක් දෙන්න කියන්නම්” යැයි පවසන්න.

එපමණයි…

???? දුරකථන අංකය අපට එවන්න. මෙන්න මෙහෙමයි දුරකතන අංකය අපට එවන්න ඕන.

???? www.mychallenge.work වෙබ් අඩවියට යන්න.

???? මුදල් ඉපයීමේ ක්‍රියාකාරකම් (නව පාරිභෝගිකයින් හඳුන්වාදීම්) ක්ලික් කරන්න.

???? පාරිභෝගිකයාගේ තොරතුරු සමගින් ෆෝර්ම් එක පුරවන්න.

???? මෙය ආරම්භ කරන්න කලින් එක් වරක් ඉහත ලින්ක් එකට ගොස් ඔබ පාරිභෝගිකයාගේ ගත යුතු තොරතුරු මොනවාදැයි සොයා බලන්න.

???? එක් වර මුදල ගෙවනු ලැබුවහොත් රු.5,000ක්ද, වාරික දෙකකදී ගෙවනු ලැබුවහොත් රු.2,500 බැගින් වාරික දෙකකදීද ඔබට ගෙවීම කරනු ලැබේ. (ඔබ ලියාපදිංචි ගාස්තුව නොගෙවූ සාමාජිකයෙක්නම් ඔබට මේ සඳහා ගෙවීමක් සිදු කරනු නොලැබේ.)

???? ඔබට 25%ක කොමිස් මුදලක් හිමිවන්නේ වෙබ් අඩවියේ Design Cost එකෙනි. ඔබ හඳුන්වාදෙන මිත්‍රයාගේ වෙබ් අඩවියට යන Design Cost එක  රු.100,000ක් වුවහොත් ඔබට රු.25,000ක කොමිස් මුදලක් හිමිවේ.

???? උපදෙස් අවශ්‍යයිද? මග පෙන්වීම අවශ්‍යයිද? ලියාපදිංචි ගාස්තුව ගෙවූ අයෙක්නම් පමණක් 0701 456789 අංකයට දැන්ම කතා කරන්න.

අපගේ ආයතනයේ නම : TechLabs Innovative Solutions International (Pvt) Ltd.

වෙබ් අඩවිය : www.techlabs.lk

❎❎❎❎❎ සැ.යු : වෙබ් අඩවියක් අඩුවට ඕනේ කාටද ? වගේ ඔබට පොඩි ඇඩ් එකක් නිර්මාණය කරලා ඔබේ වෝල් එකේ පමණක් පළකල හැක. නමුත් කිසිදු පරිබාහිර ගෲප් එකක පළකිරීම තහනම්. එසේ පලකිරීමේදී අපගේ ආයතනික නාමය සඳහන් කිරීමද සපුරා තහනම්. සරළව ඔබ මෙයට හඳුන්වාදෙන්න ඕන ඔබේ ෆේස්බුක් මිතුරෙක්, පාසල් මිතුරෙක් හෝ ගමේ අයෙක් පමණයි. වෙනත් කිසිම ගෲප් එකක පෝස්ට් පලකිරීම සපුරා තහනම් ❎❎❎❎❎

????????????????????ඔබ ඉහත සාකච්ඡාව ඔහු සමඟ සිදු නොකර දුරකථන අංකය පමණක් ලබාදීම සපුරා තහනම් වේ. අවම වෙබ් අඩවියක් නිර්මාණයට අප ආයතනයේ රු.25000ක් යන බව පවසා ඔවුන් එයට එකඟනම් පමණක් ව්‍යාපාරය තහවුරු කරගෙනම අපට ඔහුගේ දුරකථන අංකය ලබාදීම කල යුතුය. Website එකක් ඕනද කියලා නිකන් කාගෙන් හෝ අසා අංකය එවීම සපුරා තහනම්.  ????????????????????

❎ අදාල පාරිභෝගිකයා අවම රු. 25,000 මුදල පිළිබඳව දැනුවත් නොමැතිනම් අපගේ අපතේ යන කාලය වෙනුවෙන් ඔබගේ ගිණුමෙන් CDC 100ක් අඩුවේ.

❎ ඔබ පුහුණුවක් නොමැතිව යම් ගෲප් එකක මේ පිළිබඳව පෝස්ට් එකක් පලකර එයට එන කමෙන්ට් වල තොරතුරු අපට එවනු ලැබුවහොත් උපදෙස් පිළිනොපැදිම හේතුවෙන් ඔබගේ ගිණුමෙන් CDC 1,000ක් අඩුවනු ඇත.

Charityshop Family

#2021April1

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments