සාමාජික ගාස්තුව ගෙවා Apply කරන්න
Hotel & Travel District Coordinator වරයෙක් ලෙස සම්බන්ධ වී මසකට 15,000 – 25,000 ක් පමණ උපයන්න
1️⃣ පුරප්පාඩු ප්‍රමාණය – 125
එක දිස්ත්‍රික්කයකට උපරිම නිළධාරීන් 5 දෙනෙක් බඳවාගනු ලැබේ. පූර්ණ කාලීන, අර්ධකාලින, සති අන්ත, නිදහස්, ඔන්ලයින් හෝ ක්ෂේත්‍ර ලෙස කටයුතු කල හැක.
2️⃣ අවශ්‍ය සුදුසුකම් :
වයස අවුරුදු 70ට අඩු
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම (තිබීම ඔබට වැදගත්)
ෆේස්බුක් සහ අන්තර්ජාලය ගැන දැනුම
හොඳ සන්නිවේදන හැකියාවක් තිබීම අනිවාර්ය වේ
බයික් එකක් හෝ වාහනයක් තිබේනම් ඔබට ක්ෂේත්‍රයේ කටයුතු කල හැක.
3️⃣ ඔබගේ කාර්යය :
ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ හෝටල් හිමියන්ට ජාතික හා ජාත්‍යන්තරය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමට ඉඩ සලස්වාදෙන ආයතනයක ව්‍යාපාර ප්‍රවර්ධන තනතුරට ඔබට සම්බන්ධ විය හැක.
ඔබට මෙය නිවසේ සිට සිදු කල හැකි අතර දිනකට පැය 3-4ක් වෙන් කිරීම ප්‍රමාණවත්. ඔබට ක්ෂේත්‍රයට ගොස් සිදු කිරීමට හැකිනම් වඩාත් ප්‍රතිඵල ලබාගත හැක. ඔබට අවශ්‍ය ආදායම අනුව එම තීරණය ගැනීටම ඔබට අයිතිය ඇත.
ඔබට කරන්නට තිබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ හෝටල් වල දුරකථන අංක සොයාගෙන ඒවා සම්බන්ධ කරගෙන අප ආයතනයේ ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ පෙන්වාදී ඔවුන්ව අප සමඟ ලියාපදිංචි කරගැනීමයි.
???????????? නිළධාරීන් 125 දෙනෙකු ඉක්මනින්ම අවශ්‍ය වේ.
පෞද්ගලිකව ඔවුන් මුණගැසී හෝ දුරකතනය ඔස්සේ ව්‍යාපාරය තහවුරු කරගැනීම ඔබගේ වගකිමයි.
වගකීමක් සහිත රැකියාවකි. දුරකතන අංකය පමණක් අපට ලබාදී වගකීමෙන් නිදහස් විය නොහැක. Business එක ඔබ විසින්ම Close කල යුතුය. එනම් ඔවුන්ගේ ලියාපදිංචි ගාස්තුව වන රු.5,000ක මුදල අපගේ ගිණුමට තැන්පත් කරවීම ඔබ විසින්ම කල යුතුය.
මූලික සම්බන්ධ වීමේදී ඔබට අවශ්‍යයිනම් අපට ගෙවීමක් කර බිස්නස් කාඩ් ලබාගත හැක. ඔබට ව්‍යාපාර ප්‍රවර්ධනය ගුණාත්මක ලෙස කිරීමට හැකියාව තිබේනම් අප ඔබ වෙනුවෙන් වියදම් කිරීමට බලාපොරොත්තු වේ.
❎ මේ රැකියාව ඔබට අවධානමක් ගෙන එන කාර්යයක්ද?
නැත. ඔබ කල යුත්තේ ඔවුන්ට මුලින්ම අපගේ සැලැස්ම දැනුම් දීමයි. එනම් පහත වැටී ඇති හෝටල් ක්ෂේත්‍රය දියුණු කිරීමට අප විසින් අපගේ ෆේස්බුක්, Instagram සහ වෙබ් අඩවි ඔස්සේ ඔවුන්ගේ හෝටලය පිළිබඳව දැන්වීම් නිර්මාණය කර එය ප්‍රචාරය කිරීමයි. එය ජීවිත කාලයටම ප්‍රචාරය කිරීමට එම හෝටලයෙන් අපට ගෙවිය යුත්තේ රු.5,000ක මුදලකි. ඉන්පසු අප විසින් ඔවුන්ව ප්‍රවර්ධන කර ඔවුන් වෙත එවන පාරිභෝගිකයින්ගේ පැකේජයෙන් 3%ක් අප වෙත ගෙවිය යුතුය.
එනම් අපගේ පාරිභෝගිකයෙක් රු.10,000ක කාමරයක් වෙන් කලහොත් එයින් රු.300ක් අප වෙත ගෙවිය යුතුය.
එමපණයි !
ඔවුන් රු.5,000ක මුදල ගෙවිය යුත්තේ ඔවුන් කැමති ආකාරයට වෙළඳ දැන්වීම් සියල්ල නිර්මාණය කර ඔවුන් එයට අවසර ලබාදීමෙන් පසුය. එම නිසා ඔබට අවධානමක් නැත.
නමුත් ඔබ එම රු.5,000ක මුදල් ගෙවිය යුතු බව ඔවුන්ට දන්වා, එය තහවුරු කිරීමෙන්, ඔවුන් එයට එකඟතාවය පළකිරීමෙන් පසුවයි අපට ඔවුන්ගේ දුරකථන අංකය ලබාදිය යුත්තේ.
නැතිනම් ඔවුන්ට වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමෙන් පසු ඔවුන් රු.5,000 පිළිබඳව අප දැනුවත් නැහැ අපි මෙයට අකමැතියි කීවොත් එයින් අපගේ කාලය සහ මුදල් නාස්ති වේ.
4️⃣ ආදායම සහ ප්‍රතිලාභ :
එක් හෝටලයක් ලියාපදිංචි කරවීම වෙනුවෙන් ඔබට රු.500ක් ගෙවනු ලැබේ. ඔබට මෙයට වෙන් කල හැකි කාලය අනුව සහ ඔබගේ කැපවීම මත වැඩි ආදායමක් ලබාගත හැක.
ව්‍යාපාර 5 වඩා සම්බන්ධ කල පසු ඔබට Business Card Bundle එකක් හිමිවනු ඇත.
(මෙය ලබදෙන්නේ ඔබ Charityshop සාමාජික ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවා ස්ථීර ලෙස සම්බන්ධ වී මාස 2 වඩා කටයුතු කර ඇත්නම් පමණි.)
ව්‍යාපාර 10 වඩා සම්බන්ධ කල පසු ඔබගේ බයික් එකක් තිබේනම් ඉන්ධන වවුචරයක් ලබාදීමද සිදුකෙරේ. මෙය තවමත් සාකච්ඡා මට්ටමේ තිබෙන ප්‍රතිලාභයකි.
(මෙය ලබදෙන්නේ ඔබ Charityshop සාමාජික ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවා ස්ථීර ලෙස සම්බන්ධ වී මාස 5 වඩා කටයුතු කර ඇත්නම් පමණි.)
5️⃣ අයදුම් කරන්නේ කෙසේද?
ඔබ Charityshop සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් මෙයට සම්බන්ධ විය හැක. ඔබ සියලුම විස්තර කියවා එකඟනම් වාක්‍ය 3-4කින් ඔබ මෙයට සම්බන්ධ වුවහොත් ඔබට කල හැකි දේ, ඔබගේ දිස්ත්‍රික්කය සහ සාමාජික අංකය කමෙන්ට් කරන්න.
Done, Ok, මම කැමතියි, Details Please ලෙස කමෙන්ට් කිරීමෙන් වළකින්න. ලබාදුන් විධානය හරි ලෙස ක්‍රියාත්මක කරන්න. නිවැරදි ලෙස කමෙන්ට් කිරිම ඔබගේ පළමු සම්මුඛ පරීක්ෂණය වේවි.
TechLabs Innovative Solutions International (Pvt) Ltd