සාමාජික ගාස්තුව ගෙවා Apply කරන්න
1️⃣ පුරප්පාඩු ප්‍රමාණය – 5 (ගැහැණු / පිරිමි)
2️⃣ අවශ්‍ය සුදුසුකම් :
නිර්මාණශීලීව ලිවීමේ හැකියාව
සාමාන්‍ය පරිගණක දැනුම
සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම
ෆේස්බුක් සහ අන්තර්ජාලය ගැන දැනුම
3️⃣ ඔබගේ කාර්යය :
ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ හෝටල් හිමියන්ට ජාතික හා ජාත්‍යන්තරය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමට ඉඩ සලස්වාදෙන ආයතනයක වෙබ් අඩවියකට පරිශීලකයන් ගෙන්වා ගැනීමට ලිපි ලිවීම ඔබගේ කාර්යය වේ.
ඔබට මෙය නිවසේ සිට සිදු කල හැකි අතර දිනකට/සතියකට පැය 3-4ක් වෙන් කිරීම ප්‍රමාණවත්.
අපගේ ඉල්ලීම මත ඔබට පුලුවන් ශ්‍රී ලංකාව, සංචාරක ක්ෂේත්‍රය, ලංකාවේ නැරඹිය හැකි ස්ථාන, ඉතිහාසය ආදී කරුණු පිළිබඳව ඔබගේම වචනයෙන් ලිපි ලිවීමට.
අන්තර්ජාලයේ ලිපි ඩවුන්ලෝඩ් කිරීම සපුරා තහනම්. ඒවා ඇසුරින් තොරතුරු ලබාගන්න පුලුවන්. ලිපිය සමඟ මූලාශ්‍ර වල ලින්ක් එවිය යුතුය.
මෙය ඔබ විසින්ම අපගේ වෙබ් අඩවියේ පළකල යුතු අතර ඒ සඳහා අප ඔබට පුහුණුව ලබාදෙනවා. එය ඉතාමත් සරළ කාර්යයක්.
4️⃣ ආදායම :
එක් ලිපියක් වෙනුවෙන් රු.150+ ගෙවනු ලැබේ.
5️⃣ අයදුම් කරන්නේ කෙසේද?
ඔබ Charityshop සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් මෙයට සම්බන්ධ විය හැක. ශ්‍රී ලංකාව ගැන විදේශිකයෙකුට පැමිණ නැරඹීමට කැමැත්ත ඇතිවන ආකාරයට ඔබ විසින්ම ලියන ලද ලිපියක් danesh@techlabs.lk ඊමේල් ලිපිනයට හැකි ඉක්මනින් එවන්න.
ලිපිය එවා Done සහ ඔබේ සාමාජික අංකය කමෙන්ට් කරන්න.
මීට පෙර Apply කල කෙනෙක්නම් කලින් ලිපිය නැවත අප වෙත එවන්න.
TechLabs Innovative Solutions International (Pvt) Ltd