රැකියා අවස්ථා | Translator (සිංහල/English/தமிழ்

by | Apr 2, 2021 | සක්‍රීය ආදායම් උපයන ක්‍රම | 0 comments

රැකියා අවස්ථා | Translator (සිංහල/English/தமிழ்

සාමාජික ගාස්තුව ගෙවා Apply කරන්න

1️⃣ පුරප්පාඩු ප්‍රමාණය – 5 (ගැහැණු / පිරිමි)

2️⃣ අවශ්‍ය සුදුසුකම් :

පරිවර්තන හැකියාව සහ ටයිප් කිරීමේ හැකියාව

පරිවර්තනය කරන භාෂාවට අදාලව අධ්‍යාපනය සුදුසුකම්

සිංහල > English /தமிழ்

English > සිංහල/தமிழ்

தமிழ் > English/සිංහල

3️⃣ ඔබගේ කාර්යය :

ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ හෝටල් හිමියන්ට ජාතික හා ජාත්‍යන්තරය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමට ඉඩ සලස්වාදෙන ආයතනයක වෙබ් අඩවියකට පරිශීලකයන් ගෙන්වා ගැනීමට විවිධ හෝටල් පිළිබඳව සිංහලෙන් ලියන ලිපි ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීම ඔබගේ කාර්යය වේ.

ඔබට මෙය නිවසේ සිට සිදු කල හැකි අතර දිනකට/සතියකට පැය 3-4ක් වෙන් කිරීම ප්‍රමාණවත්.

අපගේ ගෲප් එකේ මීට පෙර පළකරන ලද දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී තනතුර හා මෙය බැඳේ. ඒ හරහා ඔවුන් ලියාපදිංචි කරගන්නා හෝටල් පිළිබඳව, Creative Writers විසින් සහ Content Writers විසින් ලියන ලිපි තමයි ඔබට දැනට පරිවර්තනය කිරීමට තිබෙන්නේ. ඉතිං එම නියෝජිතයින් වැඩි වැඩියෙන් ව්‍යාපාර සම්බන්ධ කරන විට ඔබට වැඩි වැඩියෙන් Translations ලැබෙනු ඇත.

Google Translate භාවිතය සපුරා තහනම්.

ඔබට අවශ්‍යයි නම් Content Writer / Creative Writer යන වැඩසටහන් දෙකටද සම්බන්ධ වී ලිපිය භාෂා දෙකෙන්ම ලබාදිය හැක. එවිට ඔබට වැඩි ගෙවීමක් හිමිවේ.

4️⃣ ආදායම :

එක් ලිපියක් වෙනුවෙන් රු.150+ ගෙවනු ලැබේ. සතියකට රු.2000ක් පමණ සෙවිය හැක. දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරීන්ගේ කැපවීම මත, Creative/Content Writers වරුන්ගේ ලිපි ලිවීම මත ඔබට වැඩි ආදායමක් හිමිවේ.

❎ ඔවුන්ගේ දායකත්වයක් නැත්නම් ඔබට පරිවර්තනය කිරීමට ලිපි නොලැබේ.

5️⃣ අයදුම් කරන්නේ කෙසේද?

ඔබ Charityshop සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් මෙයට සම්බන්ධ විය හැක.

අප ගෲප් එකෙහි Creative Writer තනතුරට අනෙක් සාමාජිකයෙක් ලිපියක් කමෙන්ට් කල පසු එම ලිපිය / පෝස්ට් එක සොයාගෙන එය පරිවර්තනය කර මෙයට කමෙන්ට් කරන්න.

ඉංග්‍රීසී භාෂාවට අදාල ඔබගේ අධ්‍යාපන සුදුසුකම් (සහතික) සමග CV එකක් danesh@techlabs.lk ඊමේල් ලිපිනයට හැකි ඉක්මනින් එවන්න. ඔබගේ පළමු සම්මුඛ පරීක්ෂණය ඔබගේ CV එක එවීම සහ ඉහත පරිවර්තනය කරන ලිපියයි.

ඉංග්‍රීසි පරිවර්තනය කමෙන්ට් කරන්න ඕන ඔබගේ සාමාජික අංකය සමඟින්.

උපදෙස් නිසියාකාරව පිළිපැදීම අනිවාර්යයෙන්ම කල යුතුය.

TechLabs Innovative Solutions International (Pvt) Ltd

#රැකියාඅවස්ථා #ආදයම්ඉපයීම්

#2021April2

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments