ආදායම් ලබාගන්න අවශ්‍ය මොනවද?
1️⃣ සාමාජික අංකය අනිවාර්ය වේ.
2️⃣ www.mychallenge.work වෙබ් අඩවිය හරහා CharityShop eWallet එක නිර්මාණය කර KYC Verify කර තිබිය යුතුය
3️⃣ UPay App එක Intall කරගත යුතුය.
4️⃣ Upay, KYC සහ සාමාන්‍ය ෆේස්බුක් නම තහවුරු කරන ෆෝම් එක පුරවා තිබීම අනිවාර්ය වේ.
ප.ව 6න් පසු www.mychallenge.work හරහා eWallet එකට ලොග් වී එහි eWallet රුපියල් අගය UPay App එක හරහා UMoney ලෙස Request කරන්න.
පෝස්ට් එකේ ලියලා තියෙන දේවල් තේරෙන්නේ නෑ කියන්නේ පහුගිය සතියේ පෝස්ට් කියවලා නැහැ. කියවලා ඉගෙනගෙන කරන්න.
❎ CDC අගය UPay හරහා Withdraw කල නොහැක. CDC Request එවීම සපුරා තහනම්. එවනු ලබන සෑම Request එකකටම CDC 100 බැගින් ඔබගේ ගිණුමෙන් අඩුවනු ඇත. eWallet එකෙහි අගය පමණක් Withdraw කරන්න.
CharityShop Tema