මේ ගෲප් එක ඇතුලේ දැන් වැරදිවෙන්න බෑ.
මාස 3ක් නොමිළයේ පුහුණුවක් ලබාදුන්නා.
සරල සිංහලෙන් පැහැදිලිව සියලුම උපදෙස් ගෲප් එකේ තියෙනවා, අපට මගහැරුණු කිසිවක් නැහැ…
ඔබට ඉගෙන ගන්න උවමනාවක් නැතිනම් ඒ වෙනුවෙන් අපට කරන්න දෙයක් නැහැ.
ඔබට විනයක් ඇතුව ඉන්න බැරිනම්,
සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්නම් – මුදල් ආපසු ලබාදෙන්නම් අයින් වෙලා යන්න
ගාස්තුව නොගෙවූ අයෙක්නම් – අපෙත් කාලය නාස්ති නොකර ඔබෙත් කාලය නාස්ති කරගන්නේ නැතුව ඉවත්වෙලා යන්න
???? වැරැද්දක් වුනොත් ඔබේ ගිණුමෙන් CDC 100ක් අඩු වෙනවා 3 වරක්. ඉන්පසු ඉතිරි සියලුම CDC ඉවත්වෙනවා. වැරදි 7 වඩානම් සාමාජිකත්වය ඉවත් කරනවා.
???? වැරැද්දක් වෙයි කියන හේතුව මත කිහිපවරක් පෝස්ට් පලකර ඒවා තේරුම් නොගෙන ඒ වැරැද්දම කලානම් CDC 500ක් අඩු වෙනවා.
නීතී තදයි වගේනම් බුරුලට දෙන තැනකට යන්න…
CharityShop Team