විශේෂ නිවේදනයයි !
අපි අප්ලෝඩ් කල පෝස්ට් අප්ලෝඩ් කල පිළිවෙලට කියවන්න
මෙපමණ කාලයක් CharityShop වලට එන යන අය කීවේ “මේකේ කිසි දෙයක් තේරෙන්නේ නෑ, උඩ පෝස්ට් එක බලලා යටට යනකොට තව එකක්, ඒක මාස 2ක් විතර පරණ එකක්, පැටලෙනවා හැමදේම”
ඉතිං අපි ඒ වෙනුවෙන් අපේ වෙබ් අඩවිය නිර්මාණය කලා පිළිවෙලට පෝස්ට් බලන්න.
අද ඉඳන් පෝස්ට් පිළිවෙලට බලන්න වෙබ් අඩවිය අවශ්‍ය නැහැ. ගෲප් එකේම බලන්න පුළුවන්.
1️⃣ ගෲප් එක විවෘත කරගන්න.
2️⃣ කවර එකට පොඩ්ඩක් පහලින් Topics තියේ අවශ්‍යයිනම් ඒවා ක්ලික් කර වෙන වෙනම බලන්න
3️⃣ නැත්නම් තවත් ටිකක් යටට යන්න
4️⃣ New Activity කියලා තියේ.
5️⃣ එහි දකුණු පස තිබෙන SORT ඔබන්න
6️⃣ ඉන්පසු Recent Post (See most recent post first) ඔබන්න
එපමණයි !
දැන් ඉතිං අප්ලෝඩ් කල පිළිවෙලට පෝස් බලන්න පුළුවන්.
නොඑසේනම් ෆේස්බුක් ගෲප් වල පෝස්ට් පෙන්වන්නේ අවසානයට කමෙන්ට් කල පෝස්ට් එක උඩින්මය.
එක් එක් දිනවල පෝස්ට් කියවීමට අවශ්‍යයිනම් #2021මාර්තු28 මේ ආකාරයට # ලකුණ, වසර, මාසය සහ දිනය හිස්තැන් නැතුව ගෲප් එකේ සර්ච් බාර් එකේ ටයිප් කරන්න. නොඑසේනම් එම දිනය සහිත පෝස්ට් එකක් ටච් කරන්න.
සියල්ලම පැහැදිලිව පෙන්වාවි.
අදින් පසු “අනේ හොයා ගන්න බෑ, තේරෙන්නේ නෑ, Details Please” සපුරා තහනම් !
Special Thanks to Udara Nalan Muhudugama
CharityShop Team