කරුණාකර KYC Verification කිරීමේදී රාත්රී ඇඳුමෙන් (නයිටියෙන්), ඔබගේ නුසුදුසු තැන් පෙනෙන අයුරින් හෝ පසුපස පෙනෙන අයුරින් ඡායාරූප අප්ලෝඩ් කිරීමෙන් වළකින්න.
විවෘත ප්රදේශ වැඩිවන තරමට නොමිළයේ CDC ඒ සඳහා හිමි නොවේ.
අපට Verification වලට මේ ඡායාරූප වලට වඩා අන්ත ඡායාරූප ලැබී තිබෙනවා.