සාමාජික ගාස්තුව ගෙවා අවසන් වූ අයෙක්නම් මෙය හැකි ඉක්මනින් පුරවන්න.
බොහොමයක් අයගේ ෆේස්බුක් ගිණුම තිබෙන්නේ එක නමකින්, බැංකු ගිණුම තව නමකින්, හැඳුනුම්පත තව නමකින්, UPay ගිණුම තව නමකින්, CharityShop KYC තව නමකින්. එසේ තිබේනම් අපි කිසිම අයෙක්ට මුදල් ලබාදීම් කරන්නේ නැහැ.
එම නිසා පහත ලින්ක් එකෙන් ඔබගේ නිවැරැදි තොරතුරු පමණක් අප්ලෝඩ් කරන්න කාරුණික වන්න. මෙය අප්ලෝඩ් කරන අයට පමණක් අප්‍රේල් 1න් පසු දිනපතා ආදායම් Withdraw කිරීමට පහසුකම ලබාදේ. ඔබගේ තොරතුරු මේ හරහා එවා නොමැතිනම් ඔබ විසින් එවන මුදල් ඉල්ලුම් කිරීම් (Fund Request) අප විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
???? UPay App එක ඉන්ස්ටෝල් කිරීමෙන් පසු පහත ලින්ක් එක ක්ලික් කර අනන්‍යතාව තහවුරු කරන්න :
Daily Withdrawal අවශ්‍යයිනම් මෙය පිරවීම අනිවාර්යය වේ. නොඑසේනම් ඔබට ආදායම් හිමිවන්නේ දින 14කට වරක්ය.
ඔබගේ ආදායම් ලබාගැනීමට ඔබගේ UPay අනන්‍යතාවය තහවුරු කරන්න (අනිවාර්ය වේ)
ඔබට දිනපතා ඔබගේ eWallet එකෙහි ආදායම් ඔබගේ ගිණුමට ලබාගැනීමට මේ UPay App එක ලබාගැනීම අනිවාර්ය වේ. ඔබට මේ හරහා ලබාගත හැක්කේ CHR (CharityShop Humanity Rewards), CLC (CharityShop Loyalty Coins) හෝ ඔබ ක්‍රියාකාරකම් කර හෝ Referral වලට මුදල් ලැබෙන eWallet එකේ ප්‍රකාශිත මුදල් අගයන් පමණි.
❎ CDC (CharityShop Digital Coin) මේ හරහා ලබාගත නොහැක.
???? App එක ඉන්ස්ටෝල් කරගන්න උපදෙස් සඳහා පහත පෝස්ට් එක බලන්න :
https://www.facebook.com/groups/charityshopteam/permalink/280296873606096/
CharityShop Team