ඔබට විනයක්, හැදියාවක්, සදාචාරය ගැන හැඟීමක් නැතිනම් අපේ ප්‍රොෆයිල් පික්චර් එක ඉවත් කරන්න

by | Apr 28, 2021 | විශේෂ නිවේදන | 0 comments

ඔබට විනයක්, හැදියාවක්, සදාචාරය ගැන හැඟීමක් නැතිනම් අපේ ප්‍රොෆයිල් පික්චර් එක ඉවත් කරන්න

2020 දෙසැම්බර් CharityShop ආරම්භ කල දිනයේ පටන් අපි උත්සාහ කලේ ඔබේ විනය, හැදියාව, සදාචාරය වර්ධනය කරන්න…

නමුත් තවමත් එය ඉගෙන නොගත් මන්ද මානසික කොට්ඨාසයක් මේ ගෲප් එකේ ඉන්නවා. ඔවුන් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් හරහාම තමයි හදලා ගන්න වෙන්නේ…

???? අපේ විනය නීති මාලාවක් තියේ…

1️⃣ අනුන්ගේ පෝස්ට් වලට කමෙන්ට් දාලා සාපයක් වෙන්න තහනම්.

✅ ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම මොනවාද?

ඔබට ඉහත ආකාරයේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න පුළුවන්.

❎ මගේ මහත්තයා පිට යනවා කියලා සැකයි. ඒකට මොකද කරන්නේ? , LKBux හොඳද?, මට  ලියුම් කවර අලවලා ගෙදර ඉඳන් සල්ලි හොයන්න කියලා දෙන්න පුළුවන්ද?

ඉහත ආකාරයේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න තහනම්. මන්ද එය අදාල නැහැ.

2️⃣ අවසරයකින් තොරව Inbox මැසේජ් දැමීම තහනම්.

යමෙක් ඔබ දාන පෝස්ට් එකකට Details Please ලෙස කමෙන්ට් කලහොත් ඇරෙන්න කිසිම අවස්ථාවක Inbox මැසේජ් නොදැමිය යුතුය.

3️⃣ CharityShop ආයතනයේ සාමාජිකයෙක් පලකල පෝස්ට් එකකට එම පුද්ගලයා හෝ ආයතනය Recommend කරන්න කමෙන්ට් කරනවා මිස ඒ පෝස්ට් එකේම ඔබේ Referral Link එක නොදැමිය යුතුය.

4️⃣ රෙෆරල් හිඟන්නෙක් නොවිය යුතුය.

යමෙක් පෝස්ට් එකක් දමා තිබුණහොත් “ඔන්ලයින් සල්ලි හොයන ක්‍රමයක් කියන්න” කියලා හැම ආයතනයකම අය කමෙන්ට් දානවා. කුණු වළක් අවුස්සන්න කාක්කෝ එනවා වගේ. පළමු රෙෆරල් ලින්ක් 10ම ABC ආයතනයේම ඒවා, ඊලඟට DEF, ඊලඟට XYZ. එකම ආයතනයේ 100 ගාණක් රෙෆරල් ලින්ක් දානවා. කොහොම හරි අනිකව පාගලා දාලා තමන්ට රෙෆරල් එක ගන්න බලන්නේ.

CharityShop වල එය සපුරා තහනම්. කමෙන්ට් එකට පෙර කමෙන්ට් සියල්ල ක්ෂණිකව බලන්න. අපේ කෙනෙක් කමෙන්ට් කරලද කියලා. කරලා නැත්නම් පමණක් ඔබ කමෙන්ට් කරන්න. කරලනම් ඔහුගේ/ඇයගේ කමෙන්ට් එකට රිප්ලයි කමෙන්ට් එකක් දාන්න ඔහුව/ඇයව/ආයතනය Recommend කරලා.

5️⃣ තවත් කෙනෙක් මුදල් ගෙවා නිර්මාණය කරගත් හෝ මහන්සි වී නිර්මාණය කරගත් පෝස්ට් එකක අන්තර්ගතය වෙනස් කර භාවිතය තහනම්.

6️⃣ CharityShop Group එකේ අප පළකල පෝස්ට් වල “ප්‍රවර්ධන පත්‍රිකා – ඩවුන්ලෝඩ් කර භාවිතා කරන්න” යන්න සඳහන් නැතිනම් ඩවුන්ලෝඩ් කිරීම සපුරා තහනම්. 3 වරකට වඩා කලහොත් සාමාජිකත්වය අහෝසි කෙරේ.

7️⃣ අප ශෙයාර් කරන්න අවසර දෙන රෙෆරල් ලින්ක් ඇරෙන්න වෙන කිසිම ලින්ක් එකක් ශෙයාර් කිරීම සපුරා තහනම්.

8️⃣ CharityShop Group එකෙහි, මැසෙන්ජර් හෝ ටෙලිග්‍රෑම් චැට් වල හෝ පෞද්ගලිකව මැසේජ් යොදා බලහත්කාරයෙන් වෙනත් ආයතන වල රෙෆරල් ලින්ක් ප්‍රවර්ධන තහනම්.

9️⃣ ඔබ CharityShop සමඟ වැඩ කරන විට වෙනත් ඕනෑම දේශීය / විදේශීය eMoney ආයතනයක කටයුතු කරන්න පුළුවන්. නමුත් ඔබ එක දිගට වෙනත් ආයතන වලම රෙෆරල් ලින්ක් ශෙයාර් කිරීම පැහැදිලිවම ෆේස්බුක් පුරා කරනවානම්, අප පිළිබඳව අනෙක් අයට පවසන්නේ මැසෙන්ජර් හරහා පමණක් නම් ප්‍රොෆයිල් පික්චර් එක ඉවත්කර අපගේ අනන්‍යතාවයෙන් ඉවත් වී ඒ ආයතන ප්‍රවර්ධනය කරන්න.

????️ කිසිදු විටම මේ ගෲප් එක ඇතුලෙහි වෙනත් රෙෆරල් ලින්ක් කමෙන්ට් කිරීම සපුරා තහනම්. සාමාජිකත්වය තුන් වරක් දැනුම් දුන්පසු ඉවත් කෙරේ..

සැම විටම විනායානුකූල වෙන්න…

ඔය වැරදි වලින් එකක් හරි කරන කෙනෙක්නම් දැම්ම අපගේ ප්‍රොෆයිල් පික්චර් එක ඉවත් කරන්න…

CharityShop Team

#2021April28

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments