ඔබේ මනුස්සකමට සහ අපව විශ්වාස කරලා අපත් සමඟ රැඳී සිටියාට තෑග්ගක්….

by | May 24, 2021 | විශේෂ නිවේදන | 0 comments

ඔබේ මනුස්සකමට සහ අපව විශ්වාස කරලා අපත් සමඟ රැඳී සිටියාට තෑග්ගක්….

ලෝකයේ පළමු වරට ආයතනයට ඔබ හරහා හිමිවන ලාභය (කොමිස් මුදල) 100%ක් ඔබට ලබාදීමට තීරණය කලා…

රීලෝඩ් ඇප් ලංකාවේ ඕන තරම් තියේ. ඔක්කොම වැඩ කරන්නේ බොහෝ දුරට එකම API එකකින්. එකම ආයතනයක් හරහා නිකුත් කරන ඇප් එකකට අප Distributor කෙනෙක් ලෙස කටයුතු කරනවා පමණයි.

සාමාන්‍යයෙන් ඕනෑම ආයතනයකට ඩයලොග්, මොබිටෙල් වැනි ආයතන වලින් ලබාදෙන කොමිස් ප්‍රතිශතයක් තිබෙනවා. එය වෙනසක් නෑ හැම රීලෝඩ් එකකටම ලැබෙන්නේ එකම ප්‍රතිශතය. අදාල Distributor තමයි තමන්ගේ ප්‍රතිශතය සහ එහි සාමාජිකයන්ගේ ප්‍රතිශතය තීරණය කරන්නේ.

සාමාන්‍යයෙන් එම ආයතන වලින් අපට ලබාදෙන කොමිස් මුදල :

මොබිටෙල්, එයාටෙල්, එටිසලාට්, හච් – 5.7%

ඩයලොග් – 3.50%

පසු ගෙවුම් – 0.60%

අප ඔබට ලබාදෙන ඇප් එකට අපි ලබාදෙන කොමිස් මුදල :

මොබිටෙල්, එයාටෙල්, එටිසලාට්, හච් – 4%

ඩයලොග් – 3.50%

පසු ගෙවුම් – 0.50%

අපි මේ රීලෝඩ් සේවාව ඔබට ලබාදෙන්නේ 2018 වසරේ පටන්. ඉතිං අපි හිතුවා ලෝකයේ පළමු වතාවට කිසිම ලාභයක් තබා ගන්නේ නැතිව, 100%ක් ලාභය ඔබට ලබාදෙන්න.

මා අහිමි කරගන්නේ ඉතා විශාල ලාභයක්…

සිතන්න සාමාජිකයින් 1,000ක් ඇප් එක මිළදී ගෙන ඉන්නවා. එක් අයෙක් දිනකට රු.1000ක රීලෝඩ් දැම්මොත් මට වාසිය රු.17. හැමෝම එහෙම දැම්මොත් මට දිනක ලාභය රු.17,000යි. සමහර අය දිනකට රු.5000,10,000 භාවිතා කරන අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් දිනක ලාභය රු.25,000ක් ලෙස අපි ගණනය කරමු. සාමාජිකයින් 10,000ක් නම් මට හිමිවන/අහිමිවන ලාභය රු.170,000

මේ ලාභය මා ඔබ වෙනුවෙන්, ඔබට රු. 1ක් හෝ වාසියක් ලබාදීම වෙනුවෙන් අතහරිනවා….

බොහොමයක් ආයතනය ඔබට මිලියනයක් සාමාජිකයින්ගෙන් රුපියල ගානේ එකතුකර මාසෙකට මිලියනයක් හොයන්න පුලුවන් කියන හීනය පෙන්වන අතරතුර, CharityShop අපි අපට ලැබෙන රුපියලක ලාභයත් ඔබට ලබාදෙන්නේ ඔබගේ හීන වලට යන්න කෝටි ගණනක් ලබාදීමට අපට නොහැකි නිසාත්, ඒ හීන වලට ඔබව රුපියල් එකකින් හෝ ලං කිරීමට අවශ්‍ය නිසාත්ය.

මෙයට නිර්ණායක 2ක් අපි බලනවා.

1️⃣ මැයි 31ට කලින් ඇප් එක මිළදි ගන්න අයට පමණයි. ඉන්පසු අයට ලැබෙන්නේ 4% – 2% ප්‍රතිශතය. මන්ද අපිව විශ්වාස කරන අයව අපට වැදගත්.

2️⃣ 100%ක් කොමිස් මුදල ලබාදෙන්නේ මහන්සි වෙලා ගෲප් එකේ ලියන පොස්ට් වලට ලයික්, කමෙන්ට් කරන මනුස්සකම තිබෙන අයට පමණයි.

❌ ඇප් එක අරන් දවසට අපි වෙනුවෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න විනාඩි 5-10 වෙන් කරන්න බැරි කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඒ අයට මේ ප්‍රතිලාභ ලැබෙන්නේ නෑ. අපි මනුස්සකම් පෙන්වන්නේ අපිට මනුස්සකම් පෙන්වන අයට පමණයි. අනික් අයත් එක්ක අපි කරන්නේ ව්‍යාපාර ගණුදෙනු පමණයි.

ඉතිං තවත් ප්‍රමාද නොවී ඇප් එක ලබාගන්න…

ඔබේ මනුස්සකමට අපිත් අපේ මනුස්සකම පෙන්වන්න සූදානම්.

රීලෝඩ් ඇප් එක මිළදී ගත් සැමට නව කොමිස් පැකේජය ඇක්ටිව් කර ඇත. කොමිස් මුදල වැඩිවෙලානම් ඒ ගැන පුංචි කමෙන්ට් එකකුත් දාගෙන යන්න…

ඇප් එක මිළදී ගැනීමට සහ වැඩි විස්තර දැනගැනීමට මේ ලින්ක් එක ක්ලික් කරන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/316046373364479/

CharityShop Team

#2021මැයි24

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments