❎ හේතු මොනවාද?
1️⃣ ඔබගේ UPay ගිණුම අපත් සමඟ ලින්ක් කර නොමැතිනම් ඔබට අප මුදල් ලබාදෙන්නේ නෑ.
බොහොමයක් අයගේ ෆේස්බුක් ගිණුම තිබෙන්නේ එක නමකින්, බැංකු ගිණුම තව නමකින්, හැඳුනුම්පත තව නමකින්, UPay ගිණුම තව නමකින්, CharityShop KYC තව නමකින්. එසේ තිබේනම් අපි කිසිම අයෙක්ට මුදල් ලබාදීම් කරන්නේ නැහැ. හේතුව අපි දන්නේ නෑ ඔබ කවුද කියලා.
උදා:
ෆේස්බුක් නම : Sri Angel
බැංකු ගිණුමේ නම : සමරදිවාකර කරුණාසේන වාසල කුමරසිංහ මුදියන්සේ රාලහාමිලාගේ ශ්‍රියා ලතා
UPay නම : M R S Latha
CharityShop KYC නම : SKWKMRS Latha
දැන් ඔයාලම කියන්නකෝ MRS Latha කියන එකකින් Fund Request එකක් ආවොත් මං අඳුරගන්නේ කොහොමද කියලා.
ඒ නිසා කරුණාකර සාමාජික ගාස්තුව ගෙවූ අය පහත ෆෝම් එක පුරවන්න.
???? UPay App එක ඉන්ස්ටෝල් කිරීමෙන් පසු පහත ලින්ක් එක ක්ලික් කර අනන්‍යතාව තහවුරු කරන්න :
2️⃣ ඔබ අපේ සාමාජිකයෙක් නොවන නිසා.
මේක දන්සලක් නෙමෙයි. සල්ලි දෙන්නේ ගෲප් එකේ ක්‍රියාකාරකම් කලොත් පමණයි. ඒ නිසා සාමාජික ගාස්තුව නොගෙවා, මුදල් උපයන්නේ නැතුව Request කිරීමෙන් වළකින්න.
3️⃣ වැරදි අගයක් සඳහන් කලොත් හෝ CDC Wallet එකේ අගය UPay Withdraw Request එකක් ලෙස එව්වොත් ඔබේ මුදල් ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා වගේම දඩුවමක් විදිහට CDC 100ක් අඩු වෙනවා.
වැරදි හදාගෙන, උපදෙස් පිළිපැදගෙන ඉදිරියට යමු !
❎ CDC, CGC, CHR හෝ Upay හරහා Request කිරීමෙන් වළකින්න. eWallet හි රුපියල් අගය පමණක් ඔබට ඉල්ලීම් කල හැක..
අද දිනයේ ඔබ Upay Request එකක් එවීමෙන් පසු අනිවාර්යයෙන්ම ඒ මොහොතේම අපගේ මැසෙන්ජර් ගෲප් චැට් (Family 1 හෝ 2) එකට ඔබගේ Upay නම, ෆේස්බුක් නම සහ ඉල්ලුම් කල මුදල එවන්න කාරුණික වන්න. ජූනි 23 ප.ව.3.00න් පසුව පමණක් Request එවන්න..
CharityShop Team