ඔබ සියලුම දෙනාට CDC 5,000 බැගින් ලබාදෙනවා | Congratulations !

by | Mar 27, 2021 | විශේෂ නිවේදන | 0 comments

ඔබ සියලුම දෙනාට CDC 5,000 බැගින් ලබාදෙනවා | Congratulations !

???? CDC ලබාදීමට හේතු

1️⃣ පෝස්ට් වලට ලයික් කිරීම

2️⃣ පෝස්ට් වලට ස්ටිකර් නොමැතිව රචනා මෙන් කමෙන්ට් කර අදහස් දැක්වීම

3️⃣ ආයතනයේ නව අදහස් අගය කර කමෙන්ට් කිරීම

4️⃣ මනුස්සකම

5️⃣ පරාර්ථකාමී වී අනෙක් සාමාජිකයින්ට උදව් කිරීම

6️⃣ කැපවීම

7️⃣ නොපසුබට උත්සහය

8️⃣ උනන්දුව

9️⃣ ධෛර්ය

????️ ආයතනය වෙනුවෙන් දැනුමෙන් සහ හැකියාවෙන් උදව් කිරීම

ඊලඟ ජයග්‍රාහකයා ඔබද?

මෙවැනි දේ අපි දෙන්නේ තරඟ වලින් නෙමේ.

ඔබේ හැසිරීම් නිරීක්ෂණය කරලා…

මෙම කණ්ඩායමට CDC අලෙවි කිරීමේ බලය අප ලබාදෙනවා. එමගින් ඔබට අමතර ආදායමක් ලබාගත හැක.

වැඩි විස්තර ඉදිරියේදී ලබාදේ…

CharityShop Team

#2021මාර්තු27

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments