විශේෂ නිවේදනයයි !
???? ගාස්තුව ගෙවා නැතිනම් Referral සෙවීම පමණක් කරන්න.
❎ අනෙකුත් ක්‍රම උත්සාහ කිරීම තහනම් !
මාර්තු 20න් පසු Charityshop Freelancing Platform එක හරහා ආදායම් ඉපයීමට අවසර ඇත්තේ සාමාජික ගාස්තුව (Lifetime, Reselling හෝ Youtube Team License) ගෙවූ සාමාජිකයින්ට පමණයි.
සාමාජික ගාස්තුව නොගෙවා, ආයතනයේ නීතී පිළිනොපදිමින්, හරි හැටි අධ්‍යාපනයක්, පුහුණුවක් නොලබා විවිධ ගෲප් වල පෝස්ට් දැමීම නිසා අපගේ ආයතනයේ නාමයට එය කැළලක් වේ.
☘️ එම නිසා අද සිට…
1️⃣ ගාස්තුව ගෙවීම අනිවාර්ය වේ.
2️⃣ සති 2ක් නොමිළයේ ලබන පුහුණුව ලබාගැනීම අනිවාර්ය වේ.
3️⃣ පෝස්ට් කියවීම අනිවාර්ය වේ.
4️⃣ නීති පිළිපැදීම, විනය අනිවාර්ය වේ.
(අතපසුවීම් 3කට පමණයි අප කෙනෙක්ට ඉඩ ලබාදෙන්නේ, ඉන්පසු එය අපි ගණන් ගන්නේ උපදෙස් පිළි නොපැදීම, හරි අධ්‍යාපනයක්, අවබෝධයක් නොමැති කමක් සහ වගකීම් පැහැර හැරීමක් ලෙසයි)
මේ ගෲප් එකේ පළකරන සියලුම ප්‍රතිලාභ යම් දිනක සක්‍රීය කල පසු හිමිවන්නේද සක්‍රීය ආදායම් උපයන (ඉලක්ක සම්පූර්ණ කරන) සාමාජිකයින් පමණයි. නොඑසේනම් බොහොමයක් අය අප ලබාදෙන සුවිශේෂී සාමාජික ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් පමණක් මෙයට රු.1,000ක සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා.
නමුත් ගෲප් එකේ ඉන්න ඕනෑම අයෙක්ට සාමාජික ගාස්තුව නොගෙවා නව සාමාජිකයින් හඳුන්වාදීම කල හැක. එනම් Referral සම්බන්ධ කල හැක. ඒවාට අප ගෙවනු ලැබේ. නමුත් ඔබට ඒවාට ගෙවන්නේ ලියාපදිංචි සක්‍රීය සාමාජිකයෙක්ට ගෙවන මුදලින් අඩකි.
උදා:
???? නව මිතුරෙක් හඳුන්වාදීමට සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයෙක්ට ගෙවන මුදල – 1$ (රු.200)
???????????????? නව මිතුරෙක් හඳුන්වාදීමට සාමාජික ගාස්තුව නොගෙවූ සාමාජිකයෙක්ට ගෙවන මුදල – 0.5$ (රු.100)
❎ Referral හැර අනෙකුත් මුදල් ඉපයීම් ක්‍රම උත්සාහ කිරීම තහනම්. නමුත් අපගේ අනුදැනුමකින් තොරව, උපදෙස් නොතකා වෙනත් ක්‍රමයකින් ඔබ ව්‍යාපාරයක් අප වෙත රැගෙන ආවොත් අප එය පිළිගතහොත් එහිදී මුදල් ගෙවීම පහත ආකාරයට සිදුවේ.
???? ගාස්තුව ගෙවූ අයෙක් – එක් ව්‍යාපාරික දුරකථන අංකයක් ලබාදීම (ගෙවීම රු.5,000)
???? ගාස්තුව නොගෙවූ කෙනෙක් – එක් ව්‍යාපාරික දුරකථන අංකයක් ලබාදීම (ගෙවීම රු.50)
එනම් සෑම දෙයක් සඳහාම ගෙවීම සාමාජික ගාස්තුව ගෙවූ අයෙක්ට ගෙවන මුදලෙන් 1%කි.
100%ක් ගෙවීම් අවශ්‍යයිනම් රු.1,000ක Lifetime සාමාජික ගාස්තුව ගෙවා එකතු වෙන්න.
ඉහත තීරණය අප අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසන් තීරණය වේ.
Charityshop Team