සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයෝ | Facebook Messenger Group
අලුතෙන් සම්බන්ධ වූ, රිසිට්පත් එවූ සැවොම තවමත් මෙයට Add කර නැතිද යන්න හොඳින් කල්පනා කර බලා කමෙන්ට් කරන්න.
මුදල් ගෙවූ සියලුම සාමාජිකයින්ට පහසුවෙන් මා සමඟ චැට් කිරීමට මෙම මැසෙන්ජර් ගෲප් එක නිර්මාණය කර තිබෙන අතර තවමත් ඔබව මෙයට අප විසින් එකතු කර නැතිනම් පහතින් ඔබේ සාමාජික අංකය සහ රිසිට්පත කමෙන්ට් කරන්න. එවිට අප ඔබව ඇතුලත් කරන්නම්…
ගෲප් එක තුළ හැසිරිය යුතු ආකාරය :
1️⃣ Good Morning, Good Night පණිවිඩ එවීමෙන් වළකින්න.
2️⃣ මා ඔබට දැනුම් දීම් කරන්නේ සහ ඔබගෙන් ප්‍රශ්න අසන්නේ මේ ගෲප් එක හරහාය.
3️⃣ මා අසන ප්‍රශ්න වලට අදාලව ඒ මොහොතේ පිළිතුරු ලබාදෙන්න.
4️⃣ ☝️ ???? ❤️ ආදී විවිධ ස්ටිකර්, Emoji දැමීමෙන් වළකින්න.
5️⃣ වෙනත් අයෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් විට එය ඔබට අදාල නොවේනම් හෝ ඔබට හරස් ප්‍රශ්න නැතිනම් නිශ්ශබ්දව සිටින්න. අනවශ්‍ය ප්‍රතිචාර මෙහි සිටින 100 ගණනක් සාමාජිකයින්ට කරදරයක් විය හැක.
6️⃣ ඔබට යම් ප්‍රශ්නයක් නැගුණු විට ඔබ ඇසිය යුත්තේ ඔබගේ පුහුණු නිළධාරීන් සිටින ඔබගේ සාමාජික අංකයට වෙන් කර ඇති Telegram Group (1 & 2) එකෙන් පමණි. එහි නිළධාරීන්ට එයට විසඳුමක් ලබාදෙන්න බැරි වුවහොත් අදාල නිළධාරීන් විසඳුම මගෙන් විමසා ඔබට දැනුම් දෙනු ඇත.
ධනේෂ් එදිරිසූරිය
අධ්යක්ෂ – Charityshop