ගෲප් එකේ තියෙන දේවල් තේරෙන්නේ නැතිද?
කියවන්න කම්මැලියිද ?
මුදල් හොයන්න දීලා තියෙන ක්‍රම එකක්වත් කරන්න කැමති නැතිද?
නිකන් ඉඳලද මුදල් හොයන්න ඕන…
ඔයාලට තියේ විසඳුම් කිහිපයක්…
1️⃣ රු.100ක් එවන්න. අපි කෝල් එකක් දීලා කියලා දෙන්නම් ඇති තරම් සල්ලි හොයන ක්‍රම.
2️⃣ නැත්නම් රු.3,000ක් දෙන්න අපි ගෙදරට ඇවිත් ෆෝන් එකට ඇප් එක දාලා කියලා දෙන්නම්.
3️⃣ එහෙමත් නැත්නම් රු.5,000ක් ගෙවලා අපේ අත්පොත ගන්න. නිදහසේ කියවලා ඉගෙන ගන්න…
මොනවත්ම බැරිනම්…
නිකන් සල්ලි එනකම් බලාගෙන ඉන්න ඕනනම්…
4️⃣ හිඟා කන්න යන්න. කාටහරි කියලා සෙල්ෆි එකක් එවන්න. අපේ පදනමෙන් ඇවිත් උදව් කරන්නම්…
ඔච්චරයි අපිටනම් කරන්න පුලුවන්…
CharityShop Team