නව Charityshop Referral Link | 2021 වසර පුරා මෙය භාවිතා කල හැක

by | Aug 1, 2021 | විශේෂ නිවේදන | 0 comments

නව Charityshop Referral Link | 2021 වසර පුරා මෙය භාවිතා කල හැක

ගෲප් එකෙන් පිටත ශෙයාර් කිරීමට අවසර ඇත්තේ මේ ලින්ක් එකය. ඔබට අපගේ ගෲප් එකට යම් මිතුරෙක් සම්බන්ධ කිරීමට අවශ්‍යයිනම් මෙය ලබාදෙන්න. ඔබට ආදායම් හිමිවන්නේ මේ ලින්ක් එක හරහා සම්බන්ධ වෙන සාමාජිකයින් වෙනුවෙන් පමණි.

නිකන් ඉන්න ගමන් ගෲප් වලට ශෙයාර් කරලා දවසට රු.500 – රු.5,000ක් පමණ සොයන්න.

1️⃣ මේ ලින්ක් එක සුවිශේෂී ලින්ක් එකක්. කෙනෙක්ට පුරවන්න යන්නේ තත්පර 30යි.

ඔබේ සාමාජික අංකය, ඔහුගේ නම, දුරකථන අංකය පමණයි පුරවන්න තියෙන්නේ. කලින් වගේ මාසෙන් මාසෙට අලුත් ලින්ක් ඕන නෑ. 2021 දෙසැම්බර් 31 වනතෙක් භාවිතා කරන්න පුළුවන්.

2️⃣ අපේ ගෲප් ඒකේ ඡායාරූපයක් දාලා තියේ ඒ අයට ස්ක්‍රීන්ශොට් එකක් ගහගන්න. කැමති අය පමණක් සම්බන්ධ වේවි.

3️⃣ පුරවලා ඉවරවුණහම, Submit Button එක එබුවහම කෙලින්ම එයාලට අපගේ ගෲප් ලින්ක් එක ලැබෙනවා.

4️⃣ එය ක්ලික් කිරීමෙන් අපගේ ගෘප් එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

5️⃣ මේ ගෲප් එකේ පෝස්ට් කියවලා, අවබෝධ වුනාට පස්සේ ඒ අයට පුලුවන් සාමාජික අංකයක් ගන්න.

6️⃣ දිනපතා පෝස්ට් කියවලා අප ගැන විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්.

7️⃣ ඊට පස්සේ කැමතිනම් පාඨමාලා ගාස්තුව ගෙවලා වැඩ කරන්න ආරම්භ කරන්න පුලුවන්.

8️⃣ ගාස්තුව ගෙව්ව ගමන් අපි පරීක්ෂා කරනවා ඔහුගේ නමට අදාලව ඔහු ගෲප් එකට එනකොට Referral Link එකේ සඳහන් කල සාමාජික අංකය මොකක්ද කියලා.

9️⃣ ඔබේ අංකය සඳහන් වෙලා තිබ්බොත් ඔබට ඒ වෙනුවෙන් රු.500/1000ක් ගෙවනවා. ඔවුන්ට රීලෝඩ් ඇප් එක නොමිළයේ ලබාදෙන්නේ ඔබේ සාමාජික අංකය සඳහන් කලොත් පමණයි. ඒ කියන්නේ කුහක අයට ලොකු පාඩුවක් වෙනවා.

????️ ඔබට කරන්න තියෙන්නේ පහත ???? පසු කොටස ඔබට කැමති විදිහකට අලුත් කරුණු ටිකක් එකතු කරලා ඔබේ සාමාජික අංකය වෙනස් කරලා ලස්සන රූපයක් (පෝස්ට්) එක්ක විවිධ ගෲප් වලට පෝස්ට් කරන එක පමණයි. නැතිනම් අපගේ CharityShop ප්‍රවර්ධන පත්‍රිකා  ගෲප් එකේ ප්‍රවර්ධන පත්‍රිකා  භාවිතා කරන්න.

????????????????????????????????????????????????????????????????

ෆේස්බුක් ඉන්න ගමන් අමතර ආදායමක් උපයන්න කැමතිද?

ලියාපදිංචි වීමේදී ඔබ මගේ සාමාජික අංකය සඳහන් කලහොත් ඔබට නොමිළයේ 5%ක් කොමිස් ලැබෙන රීලෝඩ් ඇප් එකක් හිමිවේ.

මගේ සාමාජික අංකය :

පහත ලින්ක් එකෙන් තත්පර 30න් අපේ ගෲප් එකට සම්බන්ධ වෙන්න :

http://bit.ly/CSJoin2021

????????????????????????????????????????????????????????????????

මතක තියාගන්න අගෝස්තු 1න් පසුව පරණ ජූලි මාසයේ ලින්ක් එක භාවිතා කරන්න එපා. ඉහත ලින්ක් එක භාවිතා කරන්න.

❌ ඔබ කලින් ශෙයාර් කල පෝස්ට් වල ලින්ක් එක වෙනස් කරන්න අවශ්‍ය නැහැ. අද සිට එය ක්ලික් කල විටද දැන් යොමු වන්නේ මේ ලින්ක් එකටයි.

❎ ඉහත ලින්ක් එකේ අකුරු වල කැපිටල්/සිම්පල් වෙනස් වුවහොත් ලින්ක් එක වැඩකරන්නේ නැත. ටයිප් කරනවානම් නිවැරැදිව ටයිප් කරන්න.

ඔබගේ පහසුවට කොපි කරගන්න ඉහත කොටස පළමු කමෙන්ට් එකට සඳහන් කරනවා.

ඉහත ලින්ක් එක ශෙයාර් කරන්න කලින් ඔබට සාමාජික අංකයක් නැතිනම් www.mychallenge.work හරහා ඔබේ සාමාජික අංකය ලබාගන්න.

පාඨමාලාවට සම්බන්ධ නැති කෙනෙක්නම් Free Plan එකට සම්බන්ධ වෙන්න රු.250ක් ගෙවිය යුතුය.

වැඩි විස්තර සඳහා 0701 10 10 10 අංකයට කතා කරන්න.

Charityshop Team

#2021අගෝස්තු1

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments