රු.1,000,000/= (පොළිය 0%)
මේ හරහා සාමාජිකයින් ලැබූ උපරිම ලාභය රු.60,000/=
ආයතනයේ ලාභය – රු.0/=
නිකමට රු.10ක හරි ලෝන් එකක් අරන් තියේනම් අපි තත්පර 2න් ලෝන් එක ලබාදෙන එක ගැන ඔබේ අදහස කමෙන්ට් කරන්න කාරුණික වන්න…
වෙන ආයතන කොරෝනා කාලේ මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කනවා, එක්කෝ පැකේජ් විකුණලා ඒවගෙන් ලාභ ගන්නවා. අපි ආයතනයේ ආදායම/ලාභය දෙකම ආපහු සාමාජිකයින්ට නිකන් දෙනවා තව ලාභයක් ගන්න කියලා.
අපි වගේ සාමාජිකයෝ ගැන හිතන ආයතනයක් මේ මන්දාකිණියේ වෙන කොහේ හෝ තියේනම් නම කමෙන්ට් කරගෙන යන්න…
CharityShop Team