විශේෂ නිවේදනයයි !
මෙය සාමාජික ගාස්තුව ගෙවූ අයට ලැබෙන අවසන් අවස්ථාවයි..
ඔබ 2018 ජූනි 1 සිට 2021 ජූනි 1 යන අවුරුදු 3 ඇතුළත අපගේ සාමාජිකත්වය ලබාගත් සාමාජිකයෙක්නම් නොමිළයේ අපගේ Reload App එක ලබාගන්න.
ආදායම් උපයන්න, පසුව මුදල් ගෙවන්න…
✅ ඔබ සාමාජික ගාස්තුව රු.100, 250, 300, 500, 1000, 1,500 ගෙවූ අයෙක්නම් ඔබට ඇප් එක 2021 ජූනි 01 දිනයේදී නොමිළයේ ලබාගත හැක.
ජූනි 25ට ප්‍රථම ඇප් එක වෙනුවෙන් රු.1,500ක් ගෙවිය යුතුය.
✅ ඔබ සාමාජික ගාස්තුව රු.2,000, 2,500 ගෙවූ අයෙක්නම් ඔබට ඇප් එක 2021 ජූනි 01 දිනයේදී නොමිළයේ ලබාගත හැක.
ජූනි 25ට ප්‍රථම ඇප් එක වෙනුවෙන් රු.1,300ක් ගෙවිය යුතුය.
✅ ඔබ සාමාජික ගාස්තුව රු.2800, 3,350 ගෙවූ අයෙක්නම් ඔබට ඇප් එක 2021 ජූනි 01 දිනයේදී නොමිළයේ ලබාගත හැක.
ජූනි 25ට ප්‍රථම ඇප් එක වෙනුවෙන් රු.1000ක් ගෙවිය යුතුය.
✅ ඔබ වර්තමාන සාමාජික ගාස්තුව වන රු.4,000 ගෙවා Lifetime Course එකට සම්බන්ධ වෙන අයෙක්නම් ඔබට රීලෝඩ් ඇප් එක නොමිළයේ හිමිවේ.
❎ තරඟ වලින් ජයග්‍රහණය කල අයට මෙම පහසුකම හිමිනොවේ. තරඟ වලින් සාමාජිකත්වය ලැබූ අයෙක්නම් ජූනි 25ට ප්‍රථම රු.2,500ක් ගෙවිය යුතුය. මන්ද ඔබ මේ වන තෙක් ආයතනයට කිසිම ආදායමක් ලබාදී නැහැ.
❎ ඉක්මන් කරන්න, ජූනි 13 මධ්‍යම රාත්‍රී 12 තෙක් පමණයි පැරණි අයට මෙය මෙසේ වට්ටම් මිළකට ලබාගත හැකි වන්නේ. ඔබ මුදල් ගෙවිය යුත්තේ ජුනි 25ට පෙරය. (සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු)
මෙය අද නොමිළයේ ලබාගෙන ආදායම් ඉපයීම් ආරම්භ කල හැක. දින 12 ඇතුලතදී ඔබට රු.250 x 12 = රු.3000ක උපරිම ලාභයක් ගත හැකි වේයැයි අප සිතනවා. මන්ද සංචරණ සීමා නිසා ඔබට අසල්වැසියන්ට රීලෝඩ් දමා, බිල්පත් ගෙවා විශාල ලාභයක් හිමිකරගත හැක.
මෙය මෙසේ නොමිළයේ ලබාදෙන්නට සිතුවේ සාමාජික ඔබගේ ආරක්ෂාව වෙනුවෙන්ය. ඔබ අපව විශ්වාස කර සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වූ අයයි. ඉතිං ඔබට මේ අවස්ථාවේ ඇප් එක ගන්නට මුදල් ගෙවන්න බැංකුවට යන්න කියා ඔබව අනාරක්ෂිත කිරීමට සහ අපහසුතාවයට පත් කිරීමට අපට නොහැකිය. එම නිසා මෙය අවශ්‍ය සාමාජික ගාස්තුව ගෙවූ සෑම සාමාජිකයෙක්ම මෙය අද දිනයේ නොමිළයේ ලබාගන්න. ජූනි 25ට කලින් ඔබට අදාල ගාස්තුව ගෙවන්න කාරුණික වන්න…
❎ ජූනි 25 වඩා එක මිනිත්තුවක්වත් ඔබගේ පෞද්ගලික හේතු මත ගාස්තුව ගෙවීමට කාලය ලබාදිය නොහැක. එම නිසා දින 12ක් ඇතුලත ගාස්තුව ගෙවීමට හැකිනම් පමණක් ඇප් එක අද දිනයේ නොමිළයේ ලබාගන්න.
ඇප් එක ඕනනම් (සාමාජික ගාස්තුව ගෙවූ අය පමණයි) දැන්ම කමෙන්ට් කරන්න.
1️⃣ කමෙන්ට් කරන්න
2️⃣ නම, සාමාජික අංකය, දුරකතන අංකය, ඊමේල් ලිපිනය ඉන්බොක්ස් කරන්න m.me/DaneshMadurangaSSLK
CharityShop Team