ව්‍යවසායකත්ව පුහුණු විභාගය | පොදු පරීක්ෂණය ~ මාර්තු 31 (ලෝකයේ පළමු වතාවට)

by | Mar 29, 2021 | විශේෂ නිවේදන | 0 comments

ව්‍යවසායකත්ව පුහුණු විභාගය | පොදු පරීක්ෂණය ~ මාර්තු 31 (ලෝකයේ පළමු වතාවට)

විනයක් ඇතුව අන්තර්ජාලය ඔස්සේ හැකියාවෙන් මුදල් උපයන්නේ කෙසේද?

eMoney Group එකකට / ආයතනයකට සම්බන්ධ වෙන්න, වැඩකරන්න විභාගයකට පෙනී ඉන්න ඕන කියලා ඔබ කවදාවත් අහලා තියෙනවද?

නැහැනේ…

හැබැයි අපේ අප්‍රේල් 1 සිට මෙයට සම්බන්ධ කරගන්නේ විභාගය සමත් වෙන අය පමණයි. විභාගය සමත්වීම මත ඔබට ශිෂ්‍යත්වයක් ලෙස ඔබේ සාමාජික ගාස්තුව අඩු වෙනවා. යමෙක් ලකුණු 100%ම ගතහොත් ඔහුට/ඇයට පුළුවන් අප ආයතනයට නොමිළයේ සම්බන්ධ වෙන්න.

ඊට අඩු ලකුණු ප්‍රමාණයන් ගන්න අය සමාජික ගාස්තුවෙන් ප්‍රතිශතයක් ගෙවලා සම්බන්ධ වෙන්න පුළුවන්. එවිට අපේ ගෲප් එකට කිසිම කෙනෙක් සම්බන්ධ වෙලා, මුදල් ගෙවලා “දැන් මම මොකද කරන්න ඕන?” කියලා අහන්න ඕන නෑ.

මොකද ඔබ විභාගය සමත් වෙලා, හැමදේම ඉගෙන ගෙන, විශිෂ්ට අලෙවි නිළධාරියෙක් වෙලා තමයි අප ලඟට එන්නේ.

අප්‍රේල් 1 සිට නව බඳවාගැනීම් සියල්ලකදීම විභාගය සමත්වීම අනිවාර්ය වේ.

විභාගයට පෙනී සිටීම 3 වරක් නොමිලයේ. ඉන්පසු රු.1,000ක් ගෙවන්න ඕන විභාගය වෙනුවෙන්.

මාර්තු 31 විභාගය Senior Manager, Manager, Executive (Former Assistant Manager) සහ Independent Sales Executive සහ අලුතෙන් සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට අනිවාර්ය වේ.

විභාගයට සම්බන්ධ නොවන අයට (දැනට සමාජික ගාස්තුව ගෙවූ අයට) කිසිම තනතුරකට ඉල්ලුම් කරන්න බෑ. ඔවුන්ට හිමිවන්නේ Independent Sales Executive තනතුර පමණයි. ඉදිරියට යන්න ඕනනම් මේ පොදු පරීක්ෂණයට මුහුණ දෙන්න ඕන.

හැම ප්‍රශ්නයක්ම අහන්නේ ඔන්ලයින්. මතක නැත්නම් ගෲප් එකෙන් හොයලා උත්තර දෙන්න පුලුවන්. කාගෙන්වත් අහන්න බෑ.

අනික් අයගෙන් අහලා ලියන්න පුළුවන් කියලා හිතන්න එපා. ප්‍රශ්න මාරු කරලා තමයි අහන්නේ. 200ක් ලීවෝත් විභාගය ප්‍රශ්න තියෙන ආකාරය 200 දෙනාටම එකිනෙකට වෙනස්.

ඔබ දැන් සිටින්නේ කුමන තනතුරේ වුවත් ඔබ එම තනතුර ඉදිරියට පවත්වාගෙන යන්නනම් විභාගය සමත් වෙන්න ඕන.

1️⃣ Senior Manager – ලකුණු 100ක් ගත යුතු වුවත් අප එය 90කට අඩු කරනවා

2️⃣ Manager – ලකුණු 70 වැඩි

3️⃣ Executive (Former Assistant Manager) – ලකුණු 60 වැඩි

4️⃣ Independent Sales Executive – ඔබට විශේෂ  ව්‍යාපාරික අවස්ථාවලට සම්බන්ධ වෙන්න ඕනනම් ලකුණු 50 වඩා ගත යුතුය.

ලකුණු 50ට අඩුනම් ඔබට සති 2ක පුහුණුවකට පසු නැවත විභාගයට මුහුණ දෙන්න පුළුවන්. එතෙක් Referral සෙවීම පමණක් කල හැක.

සූදානම් වෙන්න…

හැමෝම පාඩම් කරන්න..

පෝස්ට් කියවන්න…

හැම ප්‍රශ්නයක්ම අහන්නේ ගෲප් එකේ පලකල පෝස්ට් වලින්ම පමණයි.

මේ පිළිබඳව ඔබේ අදහස් පලකරන්න.

රු. 1000 / 2000ක් හොයන්න කියලා දෙන්න මේ ගෲප් එකේ නීති වැඩියි කියලා ඔබ හිතනවද??

CharityShop Team

#2021මාර්තු29

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments