CharityShop ආයතනයේ අංක 01 විනයයි. යම් අයෙක් විනය කඩ කරනවානම් අපි ඒ පිළිබඳව පියවර ගන්නවා. කිහිපවරක් එසේ කරනවානම් සාමාජික ගාස්තුව ගෙවා තිබුණද සාමාජිකත්වය අහෝසි කරන්නට අපට අවසර තිබෙනවා.
යමෙක් විනය කඩකලහොත්,
1️⃣ මුලින්ම පෞද්ගලිකව දැනුම් දෙනවා 2 වරක්
2️⃣ ඉන්පසු සාමාජිකයින්ට පමණක් වෙන්වූ CharityShop Family Chat Group එක හරහා 2 වරක් දැනුම් දෙනවා
3️⃣ ඉන්පසු ගෲප් පෝස්ට් එකක් හරහා ප්‍රසිද්දියේ නිවේදනයක් කරනවා. එසේ කරන්නේ එම සාමාජිකයාගේ විනය කඩ කිරීම නිසා ආයතනයට වෙන හානිය අවම කිරීමටය.
විනය පරීක්ෂාකිරීමට අප තෙවන පාර්ශවීය සාමාජිකයින් නොවන කණ්ඩායමක් පත්කර තිබෙනවා. ඔවුන්ගේ දැනුම් දීම මත අප අධ්යක්ෂ මණ්ඩලය එකතුව අවසන් තීරණය ගනු ලබනවා. එමෙන්ම ඔබ නොදැනුවත්වම ඔවුන් ඔබ පිළිබඳව ඔත්තු බැලීම සිදු කරනවා.
ඒ අනුව පහත සාමාජිකයාගේ විනය කඩ කිරීම මත ඔහුට ලැබෙන වරප්‍රසාද වසරකට (දින 365කට) සීමා වෙනවා.
නම : K. Kularathna
සාමාජික අංකය : LNEX0150
විනය කඩකිරීම් ප්‍රමාණය – 20+
1️⃣ ගෲප් එකේ ප්‍රවර්ධන පත්‍රිකා නොවන පෝස්ට් ඩවුන්ලෝඩ් කර ප්‍රොෆයිල් එකට සහ වෙනත් ගෲප් වල අප්ලෝඩ් කිරීම
තෙවන පාර්ශවීය කණ්ඩායම හරහා අද දිනයේ සොයාගත් විනය කඩකිරීම :
2️⃣ අප්‍රේල් 25 සිට අපි ගෲප් එකේ සියලුම පෝස්ට් වලට තරමක් දීර්ඝ කමෙන්ට් සහ ලයික් කරන සැමට මැයි 1 සිට මාසික රු.10,000 (CGC 1000) ලබාදෙන්න තීරණය කලා. ඒ වෙනුවෙන් හෝ වෙනත් බලාපොරොත්තුවක් මත වෙනත් සාමාජිකයින් ඔවුන්ගේ හදවතින්ම එන අදහස් වලින් යොදන කමෙන්ට් කිහිපයක් එකතු කර තනි කමෙන්ට් එකක් ලෙස, ඔහුගේම අදහසක් ලෙස පෙනෙන්නට වෙනස් කර සෑම පෝස්ට් එකකටම කමෙන්ට් කිරීම.
දඩුවම :
❎ දින 365ක් (2022 අප්‍රේල් 25 තෙක්) යනතෙක් ගෲප් එකේ කිසිදු වරප්‍රසාදයක් හිමිනොවේ. ආදායම් ඉපයීම් පමණක් ලැබෙනු ඇත.
අහිමි වන වරප්‍රසාද :
මාසික දීමනා
නොමිළයේ ලැබෙන CDC සහ CGC. වසරකට අහිමි වන මුදල් වටිනාකම රු.120,000
මරණාධාර
උපත් ආධාර
රක්ෂණාවරණ
රීලෝඩ් දීමනා
????????????????????????????????????????????????????????????????
CharityShop යනු වංචාකාර දියුණුවිය හැකි තැනක් නොව විනයානුකූලව ආදායම් ඉපයිය හැකි තැනකි. කරුණාකර ඉදිරියටත් ඔබ මෙන්ම අනෙක් සාමාජිකයින්ද මෙවැනි විනය කඩකිරීම් වලින් වැළකී සිටිය යුතුය.
කමෙන්ට් කරන්න බැරිනම් නොකර ඉන්න ඔබට පුළුවන්. බලහත්කාරයෙන් සල්ලි බලාපොරොත්තුවෙන් යොදන ව්‍යාජ කමෙන්ට් අපට වැඩක් වෙන්නේ නෑ. අපට අවශ්‍ය හදවතින්ම එන අදහස් පමණයි.
වංචා නොකරන්න !
විනය ගරුක වෙන්න !
උපදෙස් පිළිපදින්න !
රටට වැඩදායි පුද්ගලයෙක් වෙන්න !
CharityShop Team