විශේෂ නිවේදනයයි ! ~ අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන නීතීය

by | Apr 3, 2021 | විශේෂ නිවේදන | 0 comments

විශේෂ නිවේදනයයි ! ~ අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන නීතීය

තනිව ඉගෙන ගන්න ~ නැතිනම් යන්න

ලෝකේ ඔන්ලයින් සල්ලි හොයන ගෲප් ගොඩක් ඇති. හැබැයි අපි වෙනස්. අපි සල්ලි හොයන මිනිස්සුන්ට කලින් හොයන්නේ දෙයක් කියවලා අවබෝධයක් ගන්න පුළුවන් මිනිස්සු.

මේ ස්ක්‍රීන්ශොට් වල සහ පහත ඔබ දකින්නේ මාර්තු 1 සිට අද දක්වා ලියාපදිංචි වූ LN (මාර්තු) AP (අප්‍රේල්) සාමාජිකයින් ලියාපදිංචි වීමේදි පුරවන ෆෝර්ම් එකයි. ඔවුන්ට ලියාපදිංචි වී සාමාජික අංකයක් ගැනීමට පහත කරුණු වලට එකඟ විය යුතුය. සෑම ප්‍රශ්නයකටම තෝරාගැනීමට ඇත්තේ එක පිළිතුරකි. “ඔව්” යන්න පමණි. මන්ද යමෙක් එය “නැත” ලෙස තෝරනවානම් එම පුද්ගලයාගෙන් අපේ ගෲප් එකට වැඩක් නැත. එම නිසා අප “නැත” ඉවත් කර ඇත.

නමුත් සාමාජික අංකය ගන්න හැමෝම එය අරගෙන පළමු කමෙන්ට් එක දානවා ගෲප් එකේ පෝස්ට් 10 පමණ “සාමාජික අංකය ගත්තා දැන් මොකද කරන්න ඕන?” කියලා. එහෙන නැත්නම් හඳුන්වලා දුන්න කෙනාට හරි වෙන කෙනෙක්ට හරි රෑ එළි වෙනකම් මැසේජ් දානවා. ඒ කියන්නේ පෝස්ට් 2-3ක් වත් කියවලා නෑ. අඩු තරමින් ගෲප් එකේ Announcement Post එක කියවලත් නෑ.

කවුරු හරි කෙනෙක් සිංහලෙන් විස්තර තියෙන පෝස්ට් එකක “Details Please හෝ මේක මොකක්ද” කියලා ඇහුවොත් අපි එම පුද්ගලයටත් මෙයින් ඉවත්වෙන්න කියනවා.

හේතුව :

1️⃣ පෝස්ට් එකේ සිංහලෙන් තිබෙන දෙය කියවා ඉගෙන ගන්නේ නැති කෙනෙක් අප ආයතනයට වැඩක් නැහැ. ඔහු දිගින් දිගටම පෝස්ට් නොකියවා Details Please ලෙස කමෙන්ට් කර අපගේ කාලය නාස්ති කරාවි

2️⃣ එම පුද්ගලයාගේ ෆෝන් එකේ සිංහල අකුරු පේන්නේ නැතිනම් එය අප සමඟ වැඩකිරීමට ඇති ප්‍රධාන බාධකයකි. එම පුද්ගලයාද අපට වැඩක් නැහැ.

3️⃣ සිංහල අකුරු කියවන්න දන්නේ නැති වෙන ජාතියක අයෙක්ටද අපට වෙන භාෂාවකින් පෝස්ට් පලකල නොහැක.

කියන්න තියෙන්නේ එක දෙයයි. ආයතනයට සම්බන්ධ වෙනකොට දුන්න පළමු පොරොන්දුවවත් රකින්න බැරි කෙනෙක්නම්, ඔබ ලොකු වංචාවක් කරලා තියෙන්නේ ආයතනයට. ඔබ වැනි කෙනෙක් දිගටම ආයතනයේ හිටියොත් එය ආයතනයේ නමට කැළලක් වේවි. ඒ නිසා ඔබට පැහැදිලි සිංහලෙන් තිබෙන උපදෙස් පිළිපැද කටයුතු කරන්න බැරිනම් කරුණාකර ඉවත්ව යන්න.

එහෙම නැතිනම් #ReadFirstCS ටච් කරලා හැමදේම ඉගෙන ගෙන කටයුතු කරන්න…

තීරණය ඔබ සතුයි.

ඔබ පෝස්ට් කියවා අවබෝධ කරගන්න අකමැති අයෙක්නම් අපේ ආයතනයට ඔබ වැනි කම්මැලි අයෙක් වැඩක් නෑ. ඔබට ගැලපෙන්නේ නිදාගෙන ඉන්නකොට මිලියන ගණන් ලැබෙන වෙන ආයතන. ඒවා උත්සාහ කර බලන්න..

කැපවීම තියේනම් විතරක් මේ ගෲප් එකේ ඉන්න…

????????????????????????????????????????????????????????????????

CharityShop Entrepreneurs Team 2021 (April) – ලියාපදිංචි අංකය ලබාගන්න – ෆේස්බුක් ඉන්න ගමන් මුදල් උපයන්න

ෆේස්බුක් ඉන්න ගමන් මුදල් සොයන්න කැමතිද ? 100%ක් ශ්‍රී ලාංකික ව්‍යාපාරයක්. ඔබේ මුදල් ඉපැයුම් දිනපතා ඔබේ ගිණුමට තැන්පත් කරගන්න.

* අත්‍යාවශ්‍යයි

1️⃣ ඔබේ Facebook නම *

2️⃣ දැනට භාවිතා කරන ෆේස්බුක් ගිණුම

????සත්‍ය එකකි (චායාරුප, විස්තර ඇත)

????ව්‍යාජ එකකි (චායාරුප, විස්තර නොමැත)

3️⃣ ඔබේ සත්‍ය නම *

4️⃣ ඔබට මෙම වැඩසටහන හඳුන්වාදුන්නේ යම් මිතුරෙක් නම් එම මිතුරාගේ සාමාජික අංකය කුමක්ද ? ඔබට මෙය හඳුන්වාදුන් පුද්ගලයෙක් සිටීම අනිවාර්යය වේ. කරුණාකර නැවත ගොස් ඔබට විස්තර ලබාදුන් පුද්ගලයාගේ අංකය සොයාගෙන එන්න කාරුණික වන්න. හඳුන්වාදුන් කෙනා මතකයට එන්නේ නැතිනම් පමණක් NO යොදන්න. *

5️⃣ ඔබේ දුරකථන අංකය (දෙවරක් පරික්ෂා කර ඇතුලත් කරන්න) *

6️⃣ ඔබේ දිස්ත්‍රික්කය කුමක්ද ? *

7️⃣ ඔබගේ හැඳුනුම්පත් අංකය *

8️⃣ ඔබේ බැංකු ගිණුම් විස්තරය (ඔබගේ ආදායම් තැන්පත් කලයුතු ගිණුම සහිත බැංකුව, ගිණුමේ නම, අංකය සහ ශාඛාව) දෙවරක් පරික්ෂා කර ඇතුලත් කරන්න. (සැ.යු: ඔබ මෙය සඳහන් නොකළහොත් අප ඔබගේ ජංගම දුරකතනයට රිලෝඩ් ලෙස ඔබගේ ඉපයීම් තැන්පත් කරනු ලැබේ. පසුව අප ඔබගෙන් ගිණුම් අංක ඉන්බොක්ස් හරහා ඉල්ලීම සිදු කරනු නොලැබේ.)

9️⃣ මා සාමාජිකත්වය ලබාගන්නේ සියලුම පොස්ට් කියවා අවබෝධ කරගැනීමෙන් පසුවය. නොඑසේනම් සාමාජිකත්වය ලබාගෙන දින කිහිපයක් හෝ සතියක් වෙන්කර පොස්ට් කියවීමට බලාපොරොත්තු වේ. *

ඔව්

????️ මා සාමාජික ගාස්තුව ගෙවන්නේ සියල්ල අවබෝධ කරගෙන මා හට මෙය සිදු කරන්නට හැකිනම් පමණි. එතෙක් සාමාජික අංකය පමණක් ලබාගෙන රැඳී සිටින්නට කැමතියි. *

ඔව්

1️⃣1️⃣ සියල්ල අවබෝධ කරගෙන ලියාපදිංචි වන නිසා කිසිම අවස්ථාවක Details Please ලෙස පොස්ට් වල කමෙන්ට් නොකර මාගේ උත්සාහයෙන් ඉගෙන ගෙන මුදල් ඉපයීමට බලාපොරොත්තු වේ. *

ඔව්

1️⃣2️⃣ යම්කිසි දිනක මා සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වුවහොත් මා හට මුදල් ඉපයීමට නොහැකි වුවහොත් දින 45ක් ඇතුලත මා Refund පහසුකම හරහා ගෙවූ මුදල ලබාගැනීමට කැමති අතර එසේ මුදල් ඉල්ලන්නේ ආයතනයේ වැරද්දක් නිසා නොව මාගේ නොහැකියාව නිසා බව පිළිගැනීමට කැමතිය. *

ඔව්

1️⃣3️⃣ ගෘප් එකේ කරන්න ඕන දේවල් හැමදේම එකපාර දැනගන්න #ReadFirstCS කියන වචනය වෙනසක් නොකර ගෘප් එකේ සර්ච් කරන්න. නැත්නම් ගෘප් පොස්ට් එකක එය කමෙන්ට් කරලා ටච් කරන්න. පහත රුපය අමතක වෙනවට ස්ක්‍රීන් ෂොට් එකක් ගහගන්න.

1️⃣4️⃣ ආයතනයේ සියලුම නීති රීති කොන්දේසි වලට එකඟව සාමාජිකත්වය ලබාගැනීමට කැමති අතර කිසිම අවස්ථාවක ආයතනයේ නාමයට කැළලක් වන ආකාරයට හැසිරෙන්නේ නැති අතර, එසේ සිදුකළහොත් ආයතනයට මා වෙනුවෙන් නීතිමය පියවර ගැනීමට හැකි බව අවබෝධ කරගෙන ලියාපදිංචි වෙමි. *

ඉහත සියලුම කරුණු සත්‍ය බව තහවුරු කරමි

????????????????????????????????????????????????????????????????

Submit කල පසු ලැබෙන පිළිතුර

CharityShop Entrepreneurs Team 2021 (April) – ලියාපදිංචි අංකය ලබාගන්න – ෆේස්බුක් ඉන්න ගමන් මුදල් උපයන්න

ඔබගේ ලියාපදිංචි අංකය ලබාගැනීමට පහත Google Sheet ලින්ක් එකට යන්න. එහි [ඔබේ සාමාජික අංකය – April] tab එක විවෘත කරන්න. එහි අවසාන අංකය හෝ ඔබගේ නම යටතේ ඇති අංකය ඔබගේ අංකය වේ. ඔබට මෙම තිරය පෙනෙනවානම් ඔබගේ සාමාජික අංකය නිර්මාණය වී අවසන්ය. අපගේ වෙබ් අඩවිය හරහාද ඔබට සාමාජික අංක බලාගත හැක. නැවත පිරවීමෙන් වලකින්න. ඔබ දෙවරක් පුරවනු ලැබුවහොත් ඔබට නොමිළයේ ලැබෙන CDC 1000න් CDC 500ක් අඩුවේ.

ඔබට අවශ්‍යයි නම් නැවත වෙබ් අඩවියට ගොස් “ලියාපදිංචි වීමෙන් පසු සාමාජික අංකය ලබාගන්න” ක්ලික් කරන්න.

නොඑසේනම් මේ මොහොතේම පහත ලින්ක් එක ඔබන්න.

https://docs.google.com/…/1LXjPzjULkBmfybjVIElK…/edit…

????????????????????????????????????????????????????????????????

CharityShop Team

#2021April3

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments