විශේෂ නිවේදනයයි ! (මාර්තු 20ට පෙර නිර්මාණය කරගන්න)

KYC Verification සඳහා අවශ්
ය මොනවාද?

ඔබගේ සාමාජික අංකය

අප වෙබ් අඩවියේ ගිණුමක් නිර්මාණය කර ගැනීම

සාමාජික ගාස්තුව ගෙවූ රිසිට්පත (මෙය අනිවාර්ය වේ)

ඔබගේ උඩුකය ඡායාරූපයක්

හැඳුනුම්පතෙහි හෝ විදේශ ගමන් බලපත්
රයේ කොපියක්

අප ඔබට මුදල් තැන්පත් කල යුතු බැංකු ගිණුම් විස්තර
ඔබගේ CDC ගිණුම හැකි ඉක්මනින්ම නිර්මාණය කරගෙන බැංකු ගිණුම් තොරතුරු යාවත්කාලීන කරන්න (එසේ නොමැතිව ඔබගේ ආදායම් ලබාදිය නොහැක)
CharityShop My Account – ඔබගේ ආදායම (CDC ශේෂය ) බලාගන්න පිවිසෙන්න

ඔබගේ ගිණුම් ශේෂය පරීක්ෂා කිරීමට ප්
රථමයෙන්ම සාමාජික අංකයක් අවශ්
යය. ඉහත වෙබ් අඩවියෙන් එය ලබාගන්න.

ඉන්පසු වෙබ් අඩවියේ “මගේ ආදායම (My CDC Account)” වෙත පිවිසෙන්න.
ඔබගේ CharityShop User Account (ගිණුම) මේ හරහා නිර්මාණය කරගන්න. විවිධ ක්රියාකාරකම් හරහා ඔබට CharityShop Digital Coin (CDC) එකතුවන ආකාරය මෙතනින් බලාගත හැක. මෙහි ලබාදෙන CDC ප්රමාණයන් උදාහරණ පමණක් වේ. අපගේ Original වෙබ් අඩවියේ අගයන් වෙනස් වේ. මෙය ඔබට පද්ධතිය හඳුනා ගැනීමට නිර්මාණය කරන ලද පුහුණු පද්ධතියකි. සාමාජික ගාස්තුව නොගෙවා ඔබගේ ගිණුම නිර්මාණය කරගත හැක.

ලියාපදිංචි වීමේදී කරුණාකර පැහැදිලි සිංහලෙන් ලබාදී ඇති උපදෙස් පිළිපදින්න. යමක් “නොකරන” ලෙස සඳහන් කර ඇත්නම් එය සිදුකිරීමෙන් වළකින්න.

සාමාජික ගාස්තුව ගෙවූ, නොගෙවූ ඕනෑම අයෙක්ට මෙහි ගිණුමක් නිර්මාණය කරගත හැක. එය නිර්මාණයට සාමාජික අංකය අත්
යවශ්
යය. User Name ලෙස ඔබේ නම, ගෙදර සුනඛයාගේ නම, ප්
රේමවන්තියගේ නම, Rox, Max ආදිය දැමීමෙන් වළකින්න. ඔබට ස්වයංක්
රීයව ලැබුණු සාමාජික අංකය – ඉර නොමැතිව යොදන්න. ගාස්තුව ගෙවූ අයෙක්ට EX යන්න අංකයට එකතු වන අතර, අනෙක් අයට එසේ එකතු නොවේ.
උදා:
ගාස්තුව ගෙවූ අයෙක් : ABEX0000
ගාස්තුව නොගෙවූ අයෙක් : AB0000

කිසිදු දැනුමක් නැත්නම්, සිංහල කියවීමේ හැකියාව නැත්නම් කරුණාකර User Account නිර්මාණයෙන් වළකින්න. එක් අයෙක් 2-3 නිර්මාණයෙන්ද වළකින්න. යම් වරදක් කලහොත් එය අප නිවැරදි කල යුතුනම් ඔබට නොමිළයේ හිමිවන CDC ගිණුමෙන් ඉවත්වේ.

මෙහි නොමිළයේ ලියාපදිංචි වන සැමට CDC 1,000ක් නොමිළයේ හිමිවේ. සාමාජික ගාස්තුව ගෙවූ බව තහවුරු කල පසු තවත් CDC 1,000ක් ලැබෙනු ඇත. තවත් ක්
රියාකාරකම් වලින් ඉපයිය හැක.
KYC Verification එක සිදුකල යුතුය.

ඔබට ආදායම් බැංකුවට තැන්පත් කරන්නේ මෙම Verification එක සිදුකල පසුය.

අපගේ CharityShop DiscountStore එක නිර්මාණය කල පසු ඔබගේ CDC Voucher එකක් ලෙස Redeem කල හැක. එතෙක් ඉවසීමෙන් රැඳී සිටින්න.

ඕනෑම අයෙක්ගේ CDC ශේෂය 3,000ක් වූ පසු Redeem කිරීමේ හැකියාව ඇත. (ඉහත වෙබ් අඩවිය නිර්මාණය කල පසු)

අදින් පසු උපදෙස් පිළිනොපදින සෑම අවස්ථාවකම ඔබගේ CDC අඩුවනු ඇත.

ඔබගේ දක්ෂතා, තරඟ ආදී කටයුතු නිසා CDC ප්
රමාණය වැඩිවනු ඇත. ඔබගේ ගිණුම නිර්මාණය වී දින 7ක් ඇතුලත පසුගිය මාස 3හි ඔබගේ CDC ඉපයීම් අප විසින් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ.

සැවොම තමන්ගේ ගිණුම නිර්මාණය කරගෙන ඔබගේ CDC ශේෂය ඔබේ සාමාජික අංකය සමඟින් ස්ක්
රීන්ශොට් එකකින් කමෙන්ට් කරන්න. (මේ පෝස්ට් එක කියවා නිර්මාණය කරගත් අය පමණක්. කලින් අය කමෙන්ට් කරන්න අවශ්
ය නැහැ. ඔබ කලින් පෝස්ට් එකට කමෙන්ට් කලානේ)

ඔබට ඔබගේ CDC ශේෂය සහිත ස්ක්
රීන්ශොට් ඔබගේ ආදායම ලෙස ගෲප් වල ශෙයාර් කිරීමට අයිතිය ඇත.

සැ.යු : මෙම වෙබ් අඩවියේ ලින්ක් එක ගෲප් එකෙන් පිටත යම් අයෙක් ශෙයාර් කරනු ලැබුවහොත් ගාස්තුව ගෙවා තිබුණද දැනුම් දීමකින් තොරව ඔබගේ සාමාජිකත්වය ඉවත්කරනු ලැබේ. කණගාටුවෙන් වුවත් ඔබගේ සියලුම ආදායම්ද අත්හිටවනු ලැබේ.

ඉහත වෙබ් අඩවියේ සියලුම තොරතුරු පැහැදිලි සිංහලෙන් සඳහන් කර ඇත. එය ඔබට නොතේරේනම් කරුණාකර සාමාජිකත්වය ගැනීමෙන් හෝ සාමාජික ගාස්තුව ගෙවීමෙන් වළකින්න. මන්ද ඉහත වෙබ් අඩවිය තරම් සරළ පද්ධතියක් නිර්මාණය කර තිබියදීත් එය ඔබට තේරුම් කර දීමට තවත් අයෙක් අවශ්
ය වේනම් ඔබව අප ආයතනයට සම්බන්ධ කර ගැනීමෙන් වෙන්නේ අපගේ කාලය නාස්ති වීම පමණි. මාස 3ක් පුරාවට ඔබට පුහුණුව ලබාදුන්නේ ඉහත පද්ධතියේ කටයුතු කිරීමටය.
An idea by Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය
TechLabs Innovative Solutions International (Pvt) Ltd