කවුරුහරි Details Please කියලා කමෙන්ට් කරලා තියෙනවා දැක්කොත් හරි, ඔබ ඇඩ් කල මිතුරෙක් ඔබෙන් විස්තර ඇහුවොත් හරි…
#ReadFirstCS ටච් කරන්න
කියලා කමෙන්ට් එකක් දාන්න. එමගින් කරන්න ඕන හැමදේම එක පෝස්ට් එකක පෙන්වාවි. එය ඔබ මතකයේ තබාගන්න. ඔබටද එය වැදගත් වේවි.
පහත වචනද එම කාර්යයම ඉටු කරාවි.
අදින් පස්සේ කවුරු මොනදේ ඇහුවත් දෙන්න ඕන උත්තරය ඕක විතරයි.
ඉහත වචන ටච් කරන්න කමෙන්ට් කරන්න පුලුවන්. නැතිනම් # ටැග් එකත් එක්කම ගෲප් එකේ සර්ච් කරන්නත් පුලුවන්.
ඔබත් උත්සාහ කරලා බලලා කමෙන්ට් එකක් දාන්න අදහස කොහොමද කියලා…
CharityShop Team