විශේෂ නිවේදනයයි !

by | Mar 17, 2021 | විශේෂ නිවේදන | 0 comments

විශේෂ නිවේදනයයි !

මාර්තු 20න් පසු Charityshop Freelancing Platform එක හරහා ආදායම් ඉපයීමට අවසර ඇත්තේ සාමාජික ගාස්තුව (Lifetime, Reselling හෝ Youtube Team License) ගෙවූ සාමාජිකයින්ට පමණයි.

සාමාජික ගාස්තුව නොගෙවා, ආයතනයේ නීතී පිළිනොපදිමින්, හරි හැටි අධ්‍යාපනයක්, පුහුණුවක් නොලබා විවිධ ගෲප් වල පෝස්ට් දැමීම නිසා අපගේ ආයතනයේ නාමයට එය කැළලක් වේ.

☘️ එම නිසා අද සිට…

1️⃣ ගාස්තුව ගෙවීම අනිවාර්ය වේ.

2️⃣ සති 2ක් නොමිළයේ ලබන පුහුණුව ලබාගැනීම අනිවාර්ය වේ.

3️⃣ පෝස්ට් කියවීම අනිවාර්ය වේ.

4️⃣ නීති පිළිපැදීම, විනය අනිවාර්ය වේ.

(අතපසුවීම් 3කට පමණයි අප කෙනෙක්ට ඉඩ ලබාදෙන්නේ, ඉන්පසු එය අපි ගණන් ගන්නේ උපදෙස් පිළි නොපැදීම, හරි අධ්‍යාපනයක්, අවබෝධයක් නොමැති කමක් සහ වගකීම් පැහැර හැරීමක් ලෙසයි)

මේ ගෲප් එකේ පළකරන සියලුම ප්‍රතිලාභ යම් දිනක සක්‍රීය කල පසු හිමිවන්නේද සක්‍රීය ආදායම් උපයන (ඉලක්ක සම්පූර්ණ කරන) සාමාජිකයින් පමණයි. නොඑසේනම් බොහොමයක් අය අප ලබාදෙන සුවිශේෂී සාමාජික ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් පමණක් මෙයට රු.1,000ක සාමාජික ගාස්තුව ගෙවා සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා.

නමුත් ගෲප් එකේ ඉන්න ඕනෑම අයෙක්ට සාමාජික ගාස්තුව නොගෙවා නව සාමාජිකයින් හඳුන්වාදීම කල හැක. එනම් Referral සම්බන්ධ කල හැක. ඒවාට අප ගෙවනු ලැබේ. නමුත් ඔබට ඒවාට ගෙවන්නේ ලියාපදිංචි සක්‍රීය සාමාජිකයෙක්ට ගෙවන මුදලින් අඩකි.

උදා:

???? නව මිතුරෙක් හඳුන්වාදීමට සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයෙක්ට ගෙවන මුදල – 1$ (රු.200

????‍????‍????‍???? නව මිතුරෙක් හඳුන්වාදීමට සාමාජික ගාස්තුව නොගෙවූ සාමාජිකයෙක්ට ගෙවන මුදල – 0.5$ (රු.100)

ඉහත තීරණය අප අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසන් තීරණය වේ.

Charityshop Team

#2021මාර්තු17

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments