විශේෂ නිවේදනයයි !

by | Apr 2, 2021 | විශේෂ නිවේදන | 0 comments

විශේෂ නිවේදනයයි !

අලුත් සාමාජිකයෙක්නම් මුලින්ම කියවිය යුතු ලිපිය

මුලින්ම මේ වීඩියෝ එක බලන්න. ඉන්පසු ලිපියෙහි ඉතිරි ටික කියවන්න :

හඳුන්වාදීමේ වැඩසටහන : https://m.facebook.com/groups/charityshopteam/permalink/263495831952867/

ආදායම් ඉපයිය හැකි ක්‍රම පිළිබඳව දැනගන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/276244390678011/

???? ආයතනයේ නම : TechLabs Innovative Solutions International (Pvt) Ltd

???? 2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයකි. ලියාපදිංචි අංකය PV00234253

ලියාපදිංචි සහතිකය : https://m.facebook.com/groups/charityshopteam/permalink/267288148240302/

???? වැඩසටහනේ නම : CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club)

???? අධ්‍යක්ෂවරයාගේ නම : Danesh Edirisooriya – ධනේෂ් එදිරිසූරිය (මානවහිතවාදී දේශමාමක ශාසන කීර්ති ශ්‍රී තාක්ෂණවේදී සමාජ සුභ සාධන දේශාභිමානී පුත‍්‍ර ව්‍යාපාරවේදී නිපුන් දේශකීර්ති ශ්‍රි ලංකා පුත්‍ර දේශමාන්‍ය)

වැඩි විස්තර : https://m.facebook.com/groups/charityshopteam/permalink/249029946732789/

???? වැඩසටහන ගැන කෙටි හැඳින්වීමක් : ලෝකයේ තිබෙන eMoney වැඩසටහන් 50%ක පමණ අදහස්ද, ලංකාවේ තිබෙන සියලුම අන්තර්ජාල මුදල් සොයන වැඩසටහන් වල යහපත්, නීත්‍යානුකූල අදහස් එක් කර නිර්මාණය කරන ලද 80%ක් තමන්ගේ හැකියාවෙන්ද, 20%ක් කිසිම හැකියාවකින් තොරවද මුදල් ඉපයිය හැකි සත්‍ය වශයෙන්ම ව්‍යවසායකයින් බිහිකරන විනය, මනුස්සකමට මුල් තැන දෙන ශ්‍රී ලාංකීය ආයතනයක්.

???? ආයතනයේ වෙබ් අඩවිය : www.mychallenge.work

???? සාමාජික ගාස්තුව (Lifetime)  : රු.2,500 (රු.1,000ක් මුදලින්ද, ඉතිරිය CDC 750ක් හරහාද ගෙවිය හැක. ???? CDC ගැන ඉගෙන ගන්න ගෲප් එකේ පෝස්ට් කියවන්න

???? ආදායම් උපයන්න මොනවද අවශ්‍ය සුදුසුකම් :

1️⃣ සිංහල කියවීමේ හැකියාව සහ අවබෝධ කරගැනීමේ හැකියාව

2️⃣ පෝස්ට් කියවීම සහ ඉගෙන ගැනීම සඳහා කාලය

3️⃣ විනය සහ හැදියාව (නැත්නම් අපි උගන්වනවා)

4️⃣ ෆේස්බුක් සහ අන්තර්ජාලය පිළිබඳව සාමාන්‍ය දැනීම අනිවාර්ය වේ. එය නොමැතිනම් ඉගෙනගෙන එන්න. නොඑසේනම් ඔබගේත් අපගේත් කාලය නාස්ති වේවි.

????‍????‍???? ගෲප් එකට සම්බන්ධ වුණාට පස්සේ මුලින්ම මොකක්ද කරන්න ඕන

1️⃣ ගෲප් එකේ පෝස්ට් වලින් 50%ක් වත් (සති 6ක් වත් ආපස්සට) කියවා අවබෝධ කරගත යුතුය. නොඑසේනම් ඔබට මෙහි ක්‍රියාකාරකම් කල නොහැක. ඔබට ඇතිවන ප්‍රශ්න වලට, ඔබ වෙනුවෙන් ලියූ පෝස්ට් කියවීමට ඔබට කාලය නැත්නම් ඉන්බොක්ස් වලින් ඔබට පිළිතුරු ලබාදීමට අපට කාලය නොමැත. අවශ්‍යතාවයද නොමැත. මුදල් උපයන්න අවශ්‍ය ඔබටනම් ඔබ ඉගෙන ගන්න.

❓ Group එකේ පෝස්ට් තිබෙන්නේ අපිලිවෙලට. අවශ්‍ය දෙයක් දැනගන්නේ කොහොමද ?

1️⃣ සාමාන්‍යයෙන් ෆේස්බුක් ගෲප් එකක පෝස්ට් වලට කමෙන්ට් කරන පිළිවෙලට තමයි පෙළගැස්වෙන්නේ. එය අප්ලෝඩ් කල පිලිවෙලට බලාගන්න මේ ලින්ක් එකට යන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/281586036810513/

2️⃣ නොඑසේනම් අපගේ වෙබ් අඩවියට පිවිස පෝස්ට් පිලිවෙලට කියවන්න : www.mychallenge.work

3️⃣ ෆේස්බුක් නැතත් එසැනින් තොරතුරු ලබාගන්න ගෲප් එකේ පෝස්ට් එකක් පලකල සැනින් Notification එකක් එන්න අපගේ වෙබ් අඩවිය සබ්ස්ක්‍රයිබ් කරන ආකාරය දැනගන්න මේ පෝස්ට් එක කියවන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/279245943711189/

4️⃣ # හෑශ් ටැග් හරහා පෝස්ට් සොයන ක්‍රමය ඉගෙන ගන්න මේ පෝස්ට් එක බලන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/264885108480606/

5️⃣ ෆේස්බුක් සර්ච් පහසුකම හරහා පෝස්ට් සොයාගන්නා ආකාරය දැනගන්න කියවන්න :

https://m.facebook.com/groups/charityshopteam/permalink/279154740386976/

6️⃣ ෆේස්බුක් ගෲප් වල ඇති Topics පහසුකම හරහා පෝස්ට් කියවන්න. අලුතෙන් ලියාපදිංචි වන සියලුම දෙනා Topics වලට වෙන් කර ඇති  පෝස්ට් ලියාපදිංචි ගාස්තුව ගෙවීමට පෙර අනිවාර්යයෙන්ම කියවිය යුතුය. එහි ගොණු කර ඇත්තේ දහස් ගණනක් පෝස්ට් අතුරින් වැඩගත්ම පෝස්ට් පමණි  :

https://m.facebook.com/groups/charityshopteam/permalink/269535834682200/

7️⃣ යම් පුහුණුවක් ලබාගන්න ඔබට පුළුවන් අපගේ Telegram Training Group එක හරහා සාමාජිකයින් 200කගෙන් පමණ සහය ලබාගන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/281839076785209/

8️⃣ වෙබ් අඩවිය ගැන අදහසක් ගන්න මේ ලින්ක් එකට යන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/269812197987897/

9️⃣ ඔබ සාමාජික මුදල් නොගෙවා සිටියහොත් ඔබට මුදල් ලැබෙන ආකාරය ප්‍රමාද වෙන ආකාරය දැනගන්න මේ පෝස්ට් එක කියවන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/263346705301113/

????️ පෝස්ට් කියවන්න කම්මැලිනම් මේ පෝස්ට් එක පමණක් බලන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/258462829122834/

1️⃣1️⃣ සාමාජික ගාස්තුව ගෙවන ආකාරය දැනගන්න මේ පෝස්ට් එක බලන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/284217113214072/

1️⃣2️⃣ ඔබේ ආදායම් Withdraw කරන ආකාරය දැනගන්න මේ පෝස්ට් එක බලන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/283287693307014/

1️⃣3️⃣ CharityShop ගැන වැඩි දුරටත් අදහසක් ගන්න මේ පෝස්ට් එක බලන්න :

https://www.facebook.com/groups/charityshopteam/permalink/272830037686113/

ඉහත සියලුම පෝස්ට් කියවා අවසන්නම් පමණක් ලියාපදිංචි ගාස්තුව ගෙවා දැනුම් දෙන්න. ඉන්පසු අප ඔබගේ ගිණුම නිර්මාණය කරගන්නා ආකාරය කියා දෙන්නම්.

මේ පෝස්ට් එකෙහි සඳහන් සියලුම කරුණු කියවා අවබෝධ කර නොගත්තේනම් කරුණාකර සාමාජික ගාස්තුව ගෙවීමෙන් වළකින්න.

❎ මේ පෝස්ට් එකට යමෙක් Details Please ලෙස කමෙන්ට් කලහොත් එම පුද්ගලයාට අප සාමාජිකත්වය ලබාදිමක් කරන්නේ නැහැ.

අධ්‍යක්ෂ – CharityShop

TechLabs Innovative Solutions International (Pvt) Ltd.

#2021April2 #ReadFirstCS #CharityShop101 #මේකඔබන්න #ටච්කරලාකියවන්න

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments