CDC එකක අගය රු.2.01 පවත්වාගෙන යනවාද, නොඑසේනම් රු.0.10ට අඩු වෙන්න ඉඩ දෙනවාද කියා අද දිනයේ ඔබ විසින් තීරණය කරාවි.
අද මේ ගෲප් එකේ ඉන්න හැමෝටම Task එකක් තියෙනවා. ඒ තමයි අද මධ්‍යම රාත්‍රී 12ට පෙර අපගේ FREE Plan එකට සම්බන්ධ වෙන්න සාමාජිකයින් 500ක් හොයන්න ඕන.
එය ඔබට මාස 3ක් ලබාදුන් පුහුණුව පරීක්ෂා කිරීමේ ක්‍රියාකාරකමක්. ඔබට නොමිළයේ සම්බන්ධ වෙන්න සාමාජිකයින් සොයන්න බැරිනම් ඔබට මුදල් ගෙවා සම්බන්ධ වෙන්න සාමාජිකයින් සෙවීම කොහොමත් නොහැකිය.
එය අද ඔබටම දැනගත හැක.
මීට පෙර දිනයක ඔබට පැය 15ක් ලබාදුන්නා සාමාජිකයින් 100ක් එකතු කරන්න. නමුත් ඔබට එය නොහැකි වුණා. එදිනද CDC අගය රු.0.25ට අඩු වුනත් ඔබගේ කැපවීම අගය කරන්න අපි CDC අගය රු.1 සිට 2 දක්වා වැඩි කරනු ලැබුවා. නමුත් අද එසේ දෙවෙනි අවස්ථාවක් (2nd Chance) ලැබෙන්නේ නැහැ.
එදා ඔබ ඉගෙනගත් පාඩම් මතක ඇති. අඩුපාඩු මතක ඇති. අද එය සිහියට අරගෙන කටයුතු කරන්න. එදා නොතිබුණ දෙයක් අද ඔබ ලඟ තිබෙනවා. එය මොකක්ද කියා මා ඔබට සඳහන් කරන්නේ නෑ. මන්ද ඔබම එය අවබෝධ කරගත යුතුය. ඔබ එම හැකියාව භාවිතා නොකලහොත් ඔබට වැරදුනු තැන ගැන හෙට ඔබට කියාදෙන්නම්.
සරල පැහැදිලි කිරීමක් කරන්නම්.
???? ඔබ තනිව ජයග්‍රහණය කලහොත් :
ඔබ එක් අයෙක් අද හඳුන්වා දුන්නොත් ඔබට හිමිවෙන CDC ප්‍රමාණය – 10 (රු.20 අගයක්)
අප ඔබගෙන් ඉල්ලන්නේ සුළු දෙයක්. මෙහි ලියාපදිංචි සාමාජිකයින් 200ක් ඉන්නවා. අපි 100%ක සහභාගීත්වය නැතිව 25%ක සහභාගීත්වය, ඒ කියන්නේ 50 දෙනෙක් මේ වැඩේට සම්බන්ධ වුනොත් එක් අයෙක් සොයන්න ඕන මිතුරන් 10යි.
එවිට එක් අයෙක්ට ලැබෙන CDC ප්‍රමාණය – 100 (රු.200ක අගයක්)
???????????????? ඔබ කණ්ඩායමක් විදිහට පරාද වුනොත් :
???? සාමාන්‍ය KYC Verify කල සාමාජිකයෙක් සතු CDC ප්‍රමාණය – 2,000 (වටිනාකම රු.4,000)
අගය රු.0.10ට පහල බැස්සොත් ඔබගේ CDC වල වටිනාකම රු.200ක් වෙනවා.
???? CDC 7,000ක් හිමි අයෙක්ගේ CDC වල වටිනාකම රු.14,000න් රු.700ට අඩු වෙනවා.
????????????????????????????????????????????????????????????????
ඉහත කරුණ බුද්ධියෙන් විමසා කටයුතු කරන්න.
තනිව පැරදෙමුද? – එක්ව සැවොම ගොඩ යමුද?
CharityShop Team