සාමාජික ගාස්තුව පෙබරවාරි 23න් පසුව ගෙවූ අයෙක්නම් මේ පෝස්ට් එකට හැකි ඉක්මනින් ඔබගේ සාමාජික අංකය කමෙන්ට් කරන්න.
මීට පෙර රිසිට්පත ගෲප් එකේ පෝස්ට් එකක කමෙන්ට් නොකල කෙනෙක්නම් ඔබේ රිසිට්පතත් සමඟින්ම කමෙන්ට් කරන්න.
වෙනත් අය හෝ වෙනත් කමෙන්ට් සපුරා තහනම්.
උපදෙස් පිළිපැදිමට හැකිවීම මේ ගෲප් එකේ වැඩ කිරීමට තිබිය යුතු මූලික සුදුසුකමයි.
ඒත් එක්කම මේ ගෲප් එකටත් සම්බන්ධ වෙන්න : https://www.facebook.com/groups/charityshopfamily/?ref=share
Charityshop Family