CharityShop ව්‍යවසායකත්ව පාඨමාලාවේ නව පාඨමාලා ගාස්තුව ළඟදීම රු.20,000/= දක්වා වැඩි කිරීමට කළමනාකාරීත්වය තීරණය කර ඇත. එසේ තීරණය කිරීමට හේතුව වන්නේ අපගේ පාඨමාලාවේ විෂය නිර්දේශය පුළුල් කිරීම නිසයි. සැම විටම පාඨමාලා ගාස්තුව තීරණය කරන්නේ දැනට උගන්වා ඇති විෂය නිර්දේශයටය. සම්බන්ධ වූ පසුව ඉතිරි කාලයේදී උගන්වන සියලුම දෑ ඔබට ඉගෙනගැනීමට හිමිවන්නේ නොමිළයේ.
එනම් ඔබ මේ අවස්ථාවේ රු.5,000ක් ගෙවා සම්බන්ධ වන්නේ මේ වන විට උගන්වා අවසන් විෂය කරුණු වෙනුවෙන්ය. පාඨමාලා ගාස්තුව ගෙවීමෙන් පසුව ඔබට ඉගෙනගන්න තිබෙන සියලුම දෑ ඔබට ජීවිත කාලය පුරාවටම නොමිළයේ හිමිවේ.
අගෝස්තු 31 දක්වා පාඨමාලා ගාස්තුව රු.5,000/=ක් වේ.
පාඨමාලා ගාස්තුව රු.20,000 වූ පසු ඔබට වාරික 3කට (රු.10,000 / රු.5,000 / රු.5,000) ගෙවිය හැක. අවශ්‍යයිනම් Student Loan එකක් ලබාගත හැක.
ජීවිත කාලෙම ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් එක්ක…
CharityShop Team