සාමාජික ගාස්තුව ගෙවිය නොහැකි, නොමිළයේ සම්බන්ධ වීමට කැමති 100 දෙනෙක් සොයාගැනීමට අපහසු වූ නිසා නොමිළයේ සම්බන්ධ වීමේ වැඩසටහන නතර කරන ලදි…
අවශ්‍ය අයට සාමාජික ගාස්තුව ගෙවා Lifetime සාමාජිකත්වය ලබාගත හැක.
Group දෙකක් නිර්මාණය කර උපදෙස් ලබාදීමට යාමෙන් අපගේ කාලය අපතේ යන බැවින් අවශ්‍ය අය සාමාජිකත්වය ලබාගන්න.
CharityShop Team