විශේෂ නිවේදනයයි !

by | Dec 19, 2020 | විශේෂ නිවේදන | 0 comments

විශේෂ නිවේදනයයි !
ගෲප් එකට සම්බන්ධ වන ඔබේ ප්රථම රාජකාරිය/නීතිය ගෲප් එකේ සියලුම පෝස්ට් කියවා අවසන් කිරීමයි.
කරුණාකර පෝස්ට් කියවීමකින් තොරව විවිධ තැන්වල කමෙන්ට් කර Details Please, මොකක්ද මේ, මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද ආදී ලෙස තොරතුරු ඇසීමෙන් වළකින්න.
ඔබ දැනගත යුතු සෑම දෙයක්ම මෙම ගෲප් එකේ සඳහන් කර තිබෙනවා. මෙහි පෝස්ට් දමන්නේ අපේ ආයතනයෙන් පමණි. මෙහි සඳහන් නොවන දෙයක් පමණක් ඔබට ඇසිය හැක.
Join වුණ සැනින් තොරතුරු දැනගැනීමට සියලුම පෝස්ට් නොකියවා, මෙහි පළමු නීතිය කඩ කරන කිසිදු අයෙකුට සාමාජිකත්වය හිමිවන්නේ නැහැ. මන්ද තමන් කරන්න ඕන දේ ගැන ඉගෙන ගන්න කාලය වෙන් නොකර ෆෝන් එක අතේ තියාගෙන මාසෙන් කෝටිපතියෙක් වෙන්න සිහින දරන අයට මේ වැඩසටහන ගැලපෙන්නේ නැහැ. ඒ අයට ගැලපෙන්නේ පිරමීඩ ක්රම. අනික් අය මහන්සි වුණහම සල්ලි ලැබෙන එවැනි ක්රමයක් සොයාගන්න.
තමන්ගේ උත්සාහයෙන් මාසෙට රු.100,000ක වැටුපක් ගන්න කැමතිනම් එකතු වෙන්න…
ඔබ ලියාපදිංචි ෆෝම් එක පිරවීමේදී ඔබට මේ සඳහා Invite කල මිතුරාගේ ෆේස්බුක් නම නොඑසේනම් සාමාජික අංකය හෝ මේ පිළිබඳව දැනගත්තේ කා හරහාද යන්න සඳහන් කලහොත් ඔබට ලියාපදිංචි ගාස්තු රු.3,000ක් නොගෙවා නොමිළයේ ආදායම් ඉපයීම ආරම්භ කල හැක.
~තොරතුරු පහසුවෙන් සොයන්න~
ගෲප් එකට සම්බන්ධ වුණාට පසුව Post Topic හරහා තොරතුරු පහසුවෙන් සොයන්න අවශ්ය Topic එක ක්ලික් කරන්න තියෙන්නේ.
ගෲප් එකේ පළමු Announcement එකට පසුව Post Topic Option එක ඔබට සොයා ගත හැක.
~විශේෂ දැනුම්දීමයි~
මෙය ෆේස්බුක් ගෲප් එකකි. මෙහි පෝස්ට් පිළිවෙලට සොයාගැනීමට අපහසුය. එසේ වන්නේ අවසානයට කමෙන්ට් හෝ ලයික් කරන පෝස්ට් එක උඩින්ම පෙන්වන නිසාය. අපගේ වෙබ් අඩවිය නිර්මාණය කල අවසන් වූ පසු ඔබට පෝස්ට් පහසුවෙන් තෝරාබේරා කියවිය හැක.
ධනේෂ් එදිරිසූරිය
Director – TechLabs
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments