සංගණනය – ආයතනයට ඉදිරි පැවැත්මක් තිබේද යන්න පරීක්ෂා කිරීම

by | Apr 19, 2021 | විශේෂ නිවේදන | 0 comments

සංගණනය – ආයතනයට ඉදිරි පැවැත්මක් තිබේද යන්න පරීක්ෂා කිරීම

පහත නිර්ණයක පැහැදිලිව කියවා අවබෝධ කරගන්න. සියල්ල සම්පූර්ණ නම් පමණක් YES ලෙස කමෙන්ට් කරන්න. 1ක් හෝ 2 හෝ කිහිපයක්නම් පමණක් එසේ නොකරන්න. 100%ක් සම්පූර්ණ විය යුතුය.

1️⃣ සාමාජික ගාස්තුව ගෙවූ සාමාජිකයෙක්

2️⃣ තමන්ගේ උත්සහයෙන් රුපියල් එකක හෝ ආදායමක් ලැබූ කෙනෙක්

3️⃣ දිනපතා පළ කරන පෝස්ට් කියවන කෙනෙක්

4️⃣ දවසේ සිතුවිල්ල අනිවාර්යයෙන්ම කියවන කෙනෙක්

5️⃣ දවසේ සිතුවිල්ලේ අගට ඇති දිනයට අදාල හෑෂ් ටැග් එක ඔබා කලින් දිනයේ මගහැරුණු පෝස්ට් කියවන කෙනෙක්

6️⃣ දිනපතා ෆේස්බුක් එන්න කාලය නැතත් ෆේස්බුක් පැමිණි පසු සියලුම වැඩ ආරම්භ කරන්න කලින් මගහැරුණු දිනවල පෝස්ට් සියල්ල කියවා අවබෝධ කරගන්නා කෙනෙක්

7️⃣ සියලුම පෝස්ට් වලට ලයික් කරන කෙනෙක්

8️⃣ සියලුම පෝස්ට් වලට වචනෙකින් හරි අදහසක් කමෙන්ට් කරන කෙනෙක්

9️⃣ ආයතනය ලබාදෙන විවිධ ක්‍රියාකාරකම් (Invite / Share) සිදුකර ආයතනය දියුණුවට කැපවෙන කෙනෙක්

????️ යම් අයෙක් ආයතනයේ නමට හානියක් වන ලෙස කතා කරයිනම් ඒ වෙනුවෙන් විරුද්ධව නැගී සිටින කෙනෙක්

1️⃣1️⃣ මැසෙන්ජර් චැට් හරහා අනවශ්‍ය කාලය කා දමන ප්‍රශ්න නොඅසන, ප්‍රශ්නයක් වෙතොත් එය ගෲප් පෝස්ට් කියවා අවබෝධ කරගන්නා අයෙක්

1️⃣2️⃣ පළමු, දෙවන, තෙවන නිවේදනය,  අවසන් නිවේදන 5-6ක් දානකම් නොසිට ලබාදෙන නියෝග ක්ෂණිකව ඉටු කරන කෙනෙක්

1️⃣3️⃣ ආයතන ප්‍රධානියාට සහ අනෙකුත් නිළධාරීන්ට ගරු කරන කෙනෙක්

1️⃣4️⃣ සාමාජිකයෙක් වැරැද්දක් කරන විට පෙන්වා දෙන කෙනෙක්

1️⃣5️⃣ දැනට ආයතනයේ මුදල් සොයන ක්‍රම 150 වඩා තිබෙනවා. ලෝකයේ වැඩිම ක්‍රම ප්‍රමාණයක් තිබෙන්නේ අප ආයතනයේය. එසේ තිබියදීත් සතයක්වත් නොසොයා නිදාගෙන සිටිනවිට හෝ පිරමීඩාකාර ලෙස මුදල් ලැබෙන ක්‍රමයක් ලැබෙනකම් බලාගෙන නොසිට, තිබෙන මොනයම් හෝ ක්‍රමයකින් ආදායමක් ලබන/ලැබූ කෙනෙක්

????????????????????????????????????????????????????????????????

ආයතනයට දැන් මාස 4යි !

මේ සියල්ල සම්පූර්ණ අවම 100 දෙනෙක් ඉන්නවානම් පමණයි අපට CharityShop දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. අනික් ආයතන වසා දමන්නේ මුදල් වංචා කිරීමෙන්ය.

නමුත් අපට ආයතනය වසා දමන්න වෙන්නේ ආත්මාර්ථකාමී සාමාජිකයන් සහ සතයක්වත් වැය නොවන සාමාජික වගකීම ඉටු නොකරන සාමාජිකයින් නිසාය.

යම් දිනක ආයතනය වැසුනහොත් වගකියන්න ඕන ඔබයි !

ඉහත සියලුම කාරණා සම්පූර්ණ නම් පමණක් YES ලෙස කමෙන්ට් කරන්න.

රටට බොරු කරන්න, අනෙක් අයට පේන්න YES කියලා දාන්න එපා. එතනත් බොරුවක් කලේ කියලා හිතට දැනෙනකොට…..

අපි බලමු ආයතනයක් විදිහට අපි එකතුවෙලා ඉදිරියට යනවද, නැත්නම් ඔබට තනියම ඉදිරියට යන්න ඉඩ දෙනවාද කියා…

CharityShop Team

#2021April19

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments