1️⃣ Charityshop යනු ලංකාවේ ප්‍රථම සහ එකම සිංහල භාෂාවෙන් සියලුම තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කර ඇති eMoney ආයතනය වේ.
2️⃣ යමෙක් ගෲප් එකට පැමිණි සැනින් කිසිදු පෝස්ට් එකක් නොකියවා මැසේජ් එකක් එවා…
???? ඔයාලගේ පෝස්ට් මම බැලුවා, මොකක්ද කරන්න ඕන ?
???? කොහොමද ඇතුල් වෙන්නේ?
???? කොහොමද ලියාපදිංචි වෙන්නේ, මට විස්තර ටිකක් කියන්න පුළුවන්ද ?
???? අර ගෲප් එක මොකක්ද?
???? මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද ?
???? මං කෝල් එකක් ගන්න මට කියල දෙනවද?
???? ෆේස්බුක් ගෲප් එකෙන් ඔයාලා මොනවද කරන්නේ?
???? අංකයක් ගන්නේ කොහොමද ?
???? ලියාපදිංචි වුණා, මගේ අංකය සොයාගන්නේ කොහොමද ?
???? සල්ලි ගෙවන්නේ කොහොමද ?
මේ වගේ මැසේජ් එකක් කෙනෙක් එවනවානම් එම පුද්ගලයා අපගේ වැඩසටහනේ පළමු සම්මුඛ පරීක්ෂණයෙන් Fail. මන්ද එම පුද්ගලයා ආදායම් උපයන්න බලාපොරොත්තු වෙන ගෲප් එකේ කිසිම පෝස්ට් එකක් කියවා අවබෝධයක් ලබාගෙන නැහැ.
බොහෝ අය එසේ කරන්නේ කම්මැලිකමට. බොහෝවිට නිදාසිටින විට මුදල් ලැබෙයි කියා මේ ගෲප් එකට සම්බන්ධ වුණ කෙනෙක් වෙන්න පුලුවන්. එම නිසා අප කිසිදු ආකාරයක තොරතුරු ලබාදීමක් කරන්නේ නැහැ. මුදල් උපයන්න ඕනනම් A4 Sheet 1500 වඩා තොරතුරු තියේ. ඒවා කියවන්න. කියවන්න අපහසුනම්, කම්මැලිනම් ගෲප් එකෙන් ඉවත්ව යන්න පුලුවන්. මන්ද ඔබට මුදල් සොයාදෙන්න අපි අපගේ වටිනා කාලය නාස්ති කල යුතු නැත. ඔබට මුදල් අවශ්‍යයි නම් ඔබ කාලය වෙන් කර පෝස්ට් කියවා දැනුම ලබාගන්න.
3️⃣ Details Please කියන අයටත් එය පොදුයි. Details යනු තොරතුරු. තොරතුරු තමයි මේ ගෲප් එකේ තිබෙන්නේ. සැඟවුණු තොරතුරු අපගේ ආයතනයේ නැහැ.
4️⃣ දාන දාන පෝස්ට් එකට “මාවත් සම්බන්ධ කරගන්න, මටත් කියලා දෙන්නකෝ, මේක කරන්නේ කොහොමද, කවුද ඉන්නේ මට විස්තර කියලා දෙන්න” වගේ කමෙන්ට් කරන අයටත් කියන්න තියෙන්නේ එකම දේ. ගෲප් එකේ පෝස්ට් ලියලා තියෙන්නේ ඒ නිසා තමයි. කියවා අවබෝධයක් ගන්න.
5️⃣ ඔබට ෆේස්බුක් පිළිබඳව සාමාන්‍ය දැනුම නැත්නම් කරුණාකර මෙයට ඉල්ලුම් කරන්න හෝ ලියාපදිංචි ගාස්තුව ගෙවන්න එපා. මන්ද ෆේස්බුක් සාමාන්‍ය දැනීම නැති අයෙක්ව අපගේ සාමාජිකයෙක් කරගත හොත් එය අපගේ ආයතනයේ නාමයට හානියක්. මන්ද දැනුමක් නැතුව අපගේ ක්‍රියාකාරකම් සිදුකර එයින් ආයතනයට හානියක් වනවාට අප කැමති නෑ.
ඔබට ෆේස්බුක් සාමාන්‍ය දැනීම ඉගෙන ගෙන මෙයට සම්බන්ධ වෙන්න ඕනනම් ප්‍රථමයෙන්ම අපගේ 0701101010 Hotline එකට කතා කරන්න, හැබැයි රු .2,500ක් සූදානම් කරගෙන කතා කරන්න. එය Deposit කල පසු ෆේස්බුක් පිළිබඳව ඔබට අපගේ eMoney Course එක මගින් Zoom ඔස්සේ ඉගැන්වීම කරන්නම්. ඉන්පසු ගෲප් එකේ ලියාපදිංචි වී සාමාජික ගාස්තුව ගෙවා මුදල් ඉපයීම ආරම්භ කරන්න පුලුවන්.
6️⃣ කිසිදු අයෙක්ට ලියාපදිංචි ගාස්තුව ගෙවන තුරු මැසෙන්ජර්, WhatsApp හෝ Call ඔස්සේ උපදෙස් ලබාදීම සිදු නොකෙරේ. ගෲප් එකේ පැහැදිලි සිංහලෙන් ලියා ඇති තොරතුරු ඔබට නොතේරේනම් එයින් අදහස් වන්නේ ඔබට මේ ගෲප් එකෙන් මුදල් සෙවිය නොහැක. ඔබගේද අපගේද කාලය සහ මුදල් ඉතිරිකරන්න ඔබ මේ ගෲප් එකෙන් ඉවත්ව යන එක තමයි හොඳම තීරණය.
6️⃣ අප බලාපොරොත්තු වන්නේ බබෙක් නොව අලෙවි නිළධාරියෙකු බව මතක තබාගන්න.
7️⃣ යම් පෝස්ට් එකක පැහැදිලිව උපදෙස් ලබාදී තිබේනම් OK ලෙස කමෙන්ට් කරන්න ඔබ කල යුත්තේ OK ලෙස කමෙන්ට් කිරීම පමණි. එයට Mama Kamathi ලෙස කමෙන්ට් නොකරන්න. ඔබට පැහැදිලි සිංහලෙන් තිබෙන සරළ උපදෙසක්වත් පිළිපදින්න අපහසුනම් ඔබට අප ගෲප් එකෙහි අවස්ථාවක් ලබාදීමට අප සූදානම් නැත.
8️⃣ නොදන්න දෙයක් තිබේනම් ගෲප් එකේ සර්ච් කරන තැන ඔබට අවශ්‍ය දේ තනි වචනයකින් හෝ දෙකකින් ටයිප් කර සර්ච් කර බලන්න…
උදා:
ගාස්තුව
ලියාපදිංචි අංකය
ගෙවන්නේ කොහොමද ?
සාමාජික අංකය
☝️☝️ ඔය වගේ ටයිප් කරලා බලන්න. එය අඩංගු පෝස්ට් තිබේනම් ඔබට පහසුවෙන් සොයාගන්න පුලුවන්.
9️⃣ පෝස්ට් එකක් කියවන විට දිනය පරීක්ෂා කරන්න. සමහර ක්‍රියාකාරකම් දැනට වලංගු නොවේ…
ඔබත් මේ වැරදි කරන අයෙක්නම් දැන්ම ඒ වැරද්ද හදාගෙන හෝ පිළිගෙන ලියාපදිංචි අංකයක් ලබාගෙන සාමාජික ගාස්තුව ගෙවා ස්ථීර සාමාජිකයෙක් වෙන්න..
ඔබට ජය !
❎❎❎ යමෙක්ට මේ පෝස්ට් එක මා විසින් මැසෙන්ජර් හරහා එවනු ලැබුවහොත් ඒ එම පුද්ගලයා සීමාව ඉක්මවා ගොස් ඇති නිසාය. එම නිසා ඔබට වැරැද්ද හදාගෙන ඉදිරියට යන්න හෝ ඉවත්ව යන්න පුලුවන්…
Charityshop Team