හැමෝටම ප්‍රශ්නය වුනේ මුදල් ගෙවන එක. ඔන්න අපි ඒක ඉවත් කලා. දැන් ඉතිං රුපියලක්වත් වියදම් නොකර සාමාජිකත්වය අරන් මුදල් උපයන්න පුළුවන්.
නොමිළයේ සාමාජිකත්වය ලබාගන්න මොනවද කරන්න ඕන?
1️⃣ ගෲප් එකේ සියලුම පෝස්ට් කිහිපවරක් කියවන්න
2️⃣ සාමාජික අංකයක් ගන්න
3️⃣ Entry Exam (ප්‍රවේශ විභාගය) එකට මුහුණ දෙන්න
ලකුණු 100% – සාමාජික ගාස්තුව 100%ක් ඉවත් වේ.
ඊට වඩා අඩු ලකුණු ප්‍රමාණයක් ගන්නා අයට සාමාජික ගාස්තුවට වට්ටම් හිමිවේ.
අපට අවශ්‍ය විශිෂ්ඨයින්. ඔබ විශිෂ්ඨයෙක්නම් අපට ඔබෙන් ගාස්තුව අවශ්‍ය නැහැ. අප සාමාජික ගාස්තුවක් අය කරන්නේ ඔබ අප සමඟ දිගටම රැඳී සිටිනවාද කියා බලන්න පමණයි.
ඒ නිසා ගෲප් එකේ මාසයක් හෝ අවුරුද්දක් රැඳී සිට සියලුම දේ ඉගෙන ගෙන විභාගයට සම්බන්ධ වී ඉහළින්ම සමත් වී සාමාජික ගාස්තුව ඉවත් කරගෙන අපත් සමඟ සම්බන්ධ වෙන්න.
අලුත් අයට එක පාරක් විභාගය නොමිළයේ ලියන්න පුළුවන්. ඉන්පසු රු.1,000ක් විභාග ගාස්තු ගෙවන්න ඕන.
සාමාජික ගාස්තුව ගෙවීමට අපහසු, විභාගයට සම්බන්ධ වෙන්න කැමති අය හැකි ඉක්මනින් කමෙන්ට් කරන්න.
CharityShop Team