හඳුන්වාදෙන CharityShop Magic Referral Link

by | Aug 11, 2021 | විශේෂ නිවේදන | 0 comments

හඳුන්වාදෙන CharityShop Magic Referral Link

❎ විශේෂ නිවේදනයයි – මෙම ලින්ක් එක තාවකාලිකව වැඩ නැහැ. භාවිතා කරන්න එපා

ලෝකයේ පළමු වරට ආයතනයකට සම්බන්ධ වීමට ප්‍රථම ආයතනය ගැන A-Z තොරතුරු දැනගත හැකි Zoom Meeting වලට සම්බන්ධ නොවී තනිව හැම දෙයක්ම දැනගන්න පුළුවන්  අමුතුම රෙෆරල් ලින්ක් එකක්….

අද සිට සියලුම ප්‍රවර්ධන පත්‍රිකා වලට එහි ඇති රෙෆරල් ලින්ක් එක ඉවත් කර මේ ලින්ක් එක භාවිතා කරන්න. අනිවාර්යයෙන්ම ඔබේ සාමාජික අංකය සෑම ප්‍රවර්ධන පත්‍රිකාවකම අදාල ස්ථානයට යොදන්න.

Magic Referral Link : http://bit.ly/CharityShopTeam

මේ ලින්ක් එක ලෝඩ් වෙන්න තත්පර 2යි යන්නේ. Telegram වලින් ක්ෂණිකව ඕපන් වෙනවා. ඕනෑම යාලුවෙක්ට මෙය මැසෙන්ජර්, WhatsApp, Viber, Telegram හෝ ඊමේල් හරහා යවන්න. ඔබගේ ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් විදිහට දාගන්න, ස්ටෝරි වලට දාගන්න. ප්‍රොෆයිල් පික්චර් එකට දාගන්න. ඕනම විදිහකට භාවිතා කරන්න පුළුවන්.

❎ නමුත් තෙවන පාර්ශවයකට අවසර නැතිව යවන්න තහනම්. මන්ද අපි Spam මැසේජ් යවමින් කිසිම අයෙකුට කරදර කරන්නේ නැහැ. මතක තියාගන්න එක දිගට ලින්ක් එක යවන්න එපා ඔබගේ මැසෙන්ජර් එකත් බ්ලොක් වේවි. අපගේ ලින්ක් එකත් බ්ලොක් වේවි. ඒ නිසා සුපුරුදු පරිදි ප්‍රවර්ධන පත්‍රිකා වලට මෙය භාවිතා කරන්න. මිතුරෙක් අපගේ ගෲප් එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයි කිවහොත් පමණක් ලින්ක් එක පෞද්ගලිකව දෙන්න.

❎ කිසිම අවස්ථාවක මෙය තෙවන පාර්ශවීය පුද්ගලයෙකුගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් ලෙස යොදන්න තහනම්.

මේ ලින්ක් එක ක්ලික් කල පසු ඕනෑම කෙනෙක්ට අපගේ ගෲප් එකට සම්බන්ධ වීමට ප්‍රථම පහත විස්තර බලාගත හැක.

▪️ අපගේ ආයතනය

▪️ නිර්මාතෘ

▪️ ලියාපදිංචි වන ආකාරය

▪ අපගේ ෆේස්බුක් ගෘප් එක

▪ ආදායම් උපයන ක්‍රම

▪ ආයතනික ව්‍යාපාරික සේවාවන්

▪ CharityShop සේවා නියෝජිත

▪️ CharityShop පාඨමාලා (ස්වයං රැකියා)

▪️ සාමාජික අංකයක් ලබාගැනීම

▪️ පාඨමාලා සඳහා මුදල් ගෙවීම

▪️ මුදල් ගෙවීම් සාක්ෂි (Payment Proofs)

▪️ ආයතනය පිළිබඳව සාමාජිකයින්ගේ අදහස්

▪️ TrustPilot Reviews

▪️ සාමාජික ප්‍රතිලාභ

▪️ අපව සම්බන්ධ කරගන්න

▪️ CharityShop අත්පොත (පාඨමාලාවට සම්බන්ධ වූ අයට පමණයි)

කවුරු හෝ Details Please ලෙස ඇසුවහොත් ලින්ක් එක බලන්න කියන්න. ඔබද සම්පූර්ණයෙන්ම ලින්ක් එකේ සියලුම දේ කියවා අවබෝධ කරගන්න. නොදන්න ගොඩක් දේ ඔබට මේ ලින්ක් එක හරහා දැනගත හැක.

ලෝකයේ පළමු වලට මිනිස්සුන්ව රවට්ටන්නේ නැතිව, නොමග නොයවා ඔවුන්ගේ කැමැත්තෙන් සියලුම කරුණු කියවා අවබෝධ කරගෙන පමණක් අප ආයතනයට සම්බන්ධ වෙන්න මෙලෙස නිර්මාණය කල රෙෆරල් ලින්ක් එක පිළිබඳව ඔබේ අදහස්ද කමෙන්ට් කරන්න. තව මෙයට ඇතුලත් වෙන්න ඕන කරුණු පිළිබඳවද අපව දැනුවත් කරන්න…

අද සිට පැරණි කිසිම ලින්ක් එකක් භාවිතා කරන්න එපා. මෙය පමණක් භාවිතා කරන්න.

මේ ලින්ක් එක නිසා සරළවම මේ ගෲප් එකට Details Please කියන කාලකණ්නි ඇතුලත් වීම අවම වේවි.

ලින්ක් එක කොපි කරගැනීමට පහසුවට පළමු කමෙන්ට් එකට ලින්ක් එක කමෙන්ට් කර ඇත.

CharityShop Team

#2021අගෝස්තු11

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments