0% පොළියට ලෝන් දෙන ලෝකේ එකම ආයතනය CharityShop

by | May 31, 2021 | විශේෂ නිවේදන | 0 comments

0% පොළියට ලෝන් දෙන ලෝකේ එකම ආයතනය CharityShop

ඇප අවශ්‍ය නැති කැපවීම පමණක් අවශ්‍ය සාමාජිකයින්ට මිනිත්තු 1න් ලෝන් දෙන ලෝකයේ එකම ආයතනය…

✅ විශ්වාසය රකින්න

✅ පොරොන්දු වූ දිනට ආපසු ගෙවන්න

✅ අවභාවිතා නොකරන්න

✅ ඒ පිළිබඳව අප විමසීමක් කලහොත් එයට පිළිතුරු ලබාදෙන්න

✅ මග හැරීමෙන් වළකින්න

✅ දෙවන වර අසනකම් නොසිටින්න

✅ එක් වරක් ගත් ලෝන් එක ගෙවීමෙන් පසු දෙවන ලෝන් එක ඉල්ලුම් කරන්න

✅ ලෝන් ඉල්ලුම් කිරීමට පෙර ඔබගේ වගකීම් ඉෂ්ට කරන්න (ලයික්, කමෙන්ට්)

✅ ඔබට සුදුසුකම් ලැබෙන තෙක් රැඳී සිටින්න

✅ ලෝන් ඉල්ලිමට පෙර KYC Verify කරන්න

✅ සත්‍ය ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් තිබෙන අය පමණක් ලෝන් ඉල්ලන්න. (සත්‍ය ෆේස්බුක්  ප්‍රොෆයිල් එක සහ ඡායාරූප මාරු කිරීම ලෝන් ඉල්ලීම වෙනුවෙන් පමණක් සිදු නොකරන්න. අතීතයේ සිට සමාජයට සත්‍ය ප්‍රතිරූපය පෙන්වූ කෙනෙක් විය යුතුය)

✅ අඩුම තරමින් ගෲප් එකට සම්බන්ධ වූ හෝ ගාස්තුව ගෙවූ දිනයේ සිට දිනපතා සියලුම පෝස්ට් කියවා ලයික් කර අවබෝධයෙන් කමෙන්ට් කල කෙනෙක් පමණක් ඉල්ලුම් කරන්න (ස්ටිකර් නොව)

✅ ජොබ් එකත් එක්ක බිසීනම්, බබා බලාගෙන ඉන්න නිසා බිසීනම්, වෙන දේවල් එක්ක බිසීනම් පෝස්ට් කියවන්න, ලයික්, කමෙන්ට් කරන්න වෙලාව නැතිනම් ලෝන් ඉල්ලීමෙන් වළකින්න. අපේ ආයතනයට ඔබෙන් සේවාවක් නොවේනම් අපට ඔබට උදව් කල නොහැක.

✅ පෞද්ගලිකව ණය ඉල්ලීමෙන් වළකින්න

✅ ලබාදෙන්නේ ලෝන් වර්ග 3කි.

Crypto Loan (උපරිම දින 30 කාලසීමාව)

රීලෝඩ්/ඩේටා ලෝන් (ආදායෙමෙන් අඩුවන ආකාරයට)

Reload App Topup Loan (උපරිම සංචරණ සීමා ඉවත් කරන ඊලඟ දිනය දක්වා) පමණක්ය. එම කාල සීමාව අවසන් වූ පසු හේතු ලබාදීමෙන් වළකින්න.

✅ එක ලෝන් එකක් ලබාදුන් පසු, එය පියවීමෙන් තොරව දෙවන එකද ලබාගෙන, එයද පියවීමෙන් තොරව තෙවන එකද ඉල්ලීමෙන් වළකින්න.

✅ ෆේස්බුක් එකේ ඔබ විනය, සදාචාරය නැතිව හැසිරෙන කෙනෙක්නම් ඔබ අපගේ ඉගැන්වීම් ප්‍රයෝජනයට ගෙන නැත. එවැනි අයද ලෝන් ඉල්ලීමෙන් වළකින්න.

✅ මාස 6ක්වත් ආයතනය වෙනුවෙන් ලයික්, කමෙන්ට් කරලා අවංක ආදරය පෙන්වන අයට පමණයි ලෝන් පහසුකම හිමිවෙන්නේ. ලෝන් ගැනීමට කමෙන්ට් කරන අයව අපට හඳුනාගැනීමට පහසුයි.

✅ ඩේටා ලෝන් ලබාදෙන්නේ ආදායම් උපයන අයට පමණි.

✅ Reload Topup ලෝන් සේවාව රු.2,500 ගෙවා ඇප් එක පමණක් ලබාගන්නා අයට හිමි නොවේ. රු.3,500 ගෙවා සාමාජික වෙන අයටද හිමිනොවේ. එය ඔබ ගෙවන මුදලේ අගය මත නොව ආයතනයේ පෝස්ට් ලයික්, කමෙන්ට් කිරීම මත හිමිවේ. (මාසයක වරක් නොව අඩුම තරමින් දින 2-3 වරක්)

✅ Reload Topup ලෝන් ලබාගැනීමට ඇප් එක ලබාගෙන දින 90ක් ගතවිය යුතුය. ඔබගේ කැපවීම සහ විශ්වාසවන්තභාවය මත Topup ලෝන් ලබාදේ.

✅ Reload Topup ලෝන් සැමවිටම ඔබ ගෙවූ සාමාජික / පාඨමාලා ගාස්තුවෙන් 85%ක අගයක් පමණක් හිමිවේ. එනම් රු.1,000ක සාමාජික ගාස්තුව ගෙවූ කෙනෙක්ට රු.850ක උපරිම ලෝන් එකක් හිමිවේ.

✅ Reload Topup Loan පළමු වරට ලබාගන්නේ නම් රු.1,000, දෙවන වර රු.2,000 ලෙස ලබාගත හැක. (85% යටතේ)

✅ CS සාමාජික අංකය හිමි සක්‍රීය අයට රු.10,000ක උපරිමයක් හිමිවේ.

✅ සක්‍රීය Senior Manager, Advisor උපරිම රු.50,000ක Topup ලෝන් වලට හිමිකම් ලබා ඇත.

✅ සුවිශේෂී තෝරාගත් අය කිහිපදෙනෙක්ට රු.20,000 දක්වා ලෝන් ලබාගත හැක. ඒ පිළිබඳව පෞද්ගලිකව දන්වා ඇත. (උදා : Ransara, Piyu, Danu වැනි සාමාජිකයින් )

✅ Free Plan හෝ සාමාජිකත්වය තරඟයකින් හිමිවූ අයට ලෝන් ලබාගත නොහැක.

✅ විනය නීතී කඩකල අයට ලෝන් ලබාගත නොහැක.

❎ කොහොමද ලෝන් එකක් ගන්නේ, Details Please අසන අයට ලෝන් ලබාගත නොහැක. ලෝන් ගන්නේ කොහොමද, ලෝන් දෙන්නේ කාටද කියලා අනිවාර්යයෙන්ම පෝස්ට් සියල්ල කියවූ අය දන්නවා. මන්ද ලෝන් ගැනීමට මූලික නිර්ණායකය ගෲප් එකේ සියලුම පෝස්ට් කියවා අවබෝධ කරගැනීම පමණි. ඇප අවශ්‍ය නැත.

❎ ලෝන් ලබාදෙන්නේ අපට මුදල් තිබෙනවාට නෙමෙයි. ඔබට සුළු ලාභයක් ගැනීමට ආයෝජනය කිරීම වෙනුවෙන් හෝ හදිසියේ රීලෝඩ් එකක් ලබාගැනීමට පැමිණෙන පාරිභෝගිකයෙක් ඉදිරියේ ඔබගේ ගෞරවය සහ විශ්වාසය රැකදීමට සහ මේ කොරෝනා ව්‍යසනය මැද ඔබගේ ජීවිතය රැකදීමට මෙන්ම සංචරණ සීමා පවතින අවස්ථාවන් වල ඔබට බැංකු වලට යාමට සිදුවන අපහසුතාවයන් වලින් ඔබව රැකගැනීමටය.

ඔබගේ වගකීම් නිසි පරිදි ඉටුකරන්න…

CharityShop Team

#2021මැයි31

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments