CharityShop නම විකුණගෙන කන හොරු…

by | Jun 1, 2021 | විශේෂ නිවේදන | 0 comments

CharityShop නම විකුණගෙන කන හොරු…

CharityShop සියලුම ආදායම් ක්‍රම ගැන උගන්වන්නේ මෙහි අධ්‍යක්ෂ වන Danesh Maduranga Edirisooriya වන මා පමණි. වෙනත් කිසිදු අයෙක් ඒ සඳහා පත් කර නොමැති අතර සියලුම ඉගැන්වීම් සිදු කරන්නේ CharityShop Team – ව්‍යවසායක කණ්ඩායම (Entrepreneurs Club) ගෲප් එක හරහා පමණි. එහි පළකරන පෝස්ට් www.mychallenge.work වෙබ් එක හරහාද බලාගත හැක.

ඊට අමතරව සාමාජික ගාස්තුව ගෙවූ පසු CharityShop Family නම් Messenger Group එකට මා විසින් පමණක් ඔබව ඇඩ් කරනු ලබයි. ඔබගේ තේරීම මත අපගේ Official Telegram Group 2ට (ගාස්තුව ගෙවූ හෝ නොගෙවූ) සම්බන්ධ විය හැක. එම ගෲප් වලදී ඔබට අපගේ Senior Manager වන මහේෂිකා මදූ, Eranga Uduwara Arachchi සහ Lahiru Mendis ඔබට අවශ්‍ය උපදෙස් ලබාදෙනු ඇත. වෙන කිසිම අයෙකුට එසේ කිරීමට බලය පවරා නැත.

සියලුම මුදල් ගනුදෙනු මාගේ ප්‍රොෆයිල් එක හරහා සහ 0701101010 අංකය හරහා පමණක් සිදු කරන්න. ඒ සඳහා වෙන කිසිදු අයෙකුට බලයක් නැත.

අපගේ නම සහ CharityShop ලෝගෝ, කවර් ඡායාරූප සහ ලින්ක් ඇතුලත් කර ගෲප් නිර්මාණය කරගෙන ඒවා තුල වෙනත් ආයතන (LKBux, LionsShare, Successlanka, Winwin, TRX ඇතුළු Crypto Currency) ප්‍රවර්ධන කර මිනිසුන් නොමග යැවීම තහනම්. එය මෙම ආයතනයේ ආරම්භයේ පටන් තිබූ විනය නීතියක්. අනික් ආයතන වගේ වංචා කරලා මිනිස්සු ගන්න CharityShop නම භාවිතා කරන්න එපා. එයින් අපගේ ආයතනයට හානියක් වුවහොත් ඒ සඳහා නීතිමය පියවර ගන්න අපට අයිතිය තිබෙනවා.

ඔබ එවන් අත් දැකීමකට මුහුණ දුන්නානම්, ඔබව යමෙක් රැවටීමකට හෝ වංචාවකට ලක් කලානම්, CharityShop ලෝගෝ සහ නාමය භාවිතා කරමින් විවිධ Whatsapp, Messenger, Telegram Group හරහා CharityShop ප්‍රවර්ධන නොකර වෙනත් ආයතන වල දේවල් ප්‍රවර්ධන කර ඔබ අප කියා රැවටී නොමග ගියානම්, අපගේ ආයතනයේ ඉහළ නිළධාරියෙක් යැයි පවසමින් ඔබට මැසේජ් දැමූ අය සිටිනවානම් කරුණාකර එම සාක්ෂි මෙහි කමෙන්ට් කරන්න කාරුණික වන්න.

ඔවුන් වෙනුවෙන් විනය පරීක්ෂණයක් තබා ආයතනයෙන් නෙරපන්න අප සූදානම්.

හොරුන්ට, වංචා කාරයින්ට සහ විනය නීති කඩ කරන අයට මේ ආයතනයේ ඉඩක් නෑ. අර අනික් පිරමීඩ ආයතනයකට ගිහින් ඒ වෙඩින් නටාගන්න..

CharityShop Team

#2021ජූනි1

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments