1️⃣ LKBux, Pointzoone, Bannercuts, Cashpickup, VSLLike, SLBux, DollarPTC, Jaalifestyle වැනි සියලුම ඇඩ් ක්ලික් ආයතන
CharityShop : අපගේ ආයෝජන සැලසුම් හෝ පැකේජ් මිළදී ගැනීම් නොමැතිව ඇඩ් ක්ලික් නොමිළයේ ලබාදේ.
2️⃣ WinWinLK, Comtra
CharityShop : අපගේ නිර්මාණය කරගෙන යන CharityShop DiscountStore එකට සමානයි. නමුත් අපි Target කරන්නේ අඩු ආදායම් මිනිස්සුන්ගේ දේශිය ව්‍යාපාර පමණයි
3️⃣ ArticleMart / DoubleMoney Inc
CharityShop : අපගේ eBook HUB එකට බොහෝ දුරට සමානයි.
4️⃣ SuccessLanka, QuickPay, eServiceslanka, VSLPay, SNDPay
CharityShop : අපගේද මේ හා සමානව රීලෝඩ් සේවාවක් තිබෙනවා. ආරම්භ 2018
5️⃣ LionsShare
CharityShop : අපගේද Crypto පිළිබඳව ඉගැන්වීම් තිබෙනවා. ආයෝජන කිරීම් නැහැ. තෙවන පාර්ශවීය ක්‍රම පිළිබඳව අප ඉගැන්වීම කරනවා.
6️⃣ R2F
CharityShop : තෙවන පාර්ශවීය ආයෝජන ක්‍රම පිළිබඳව අපගේ ඉගැන්වීම පමණක් සිදු කරනවා.
7️⃣ BET (Business English Team)
CharityShop : ඉංග්‍රීසි අධ්‍යාපන වැඩසටහනක් අපගේද තිබෙනවා.
8️⃣ සිදාදිය
CharityShop : පෝස්ට් ශෙයාර් කර ආදායම් ඉපයීමේ ක්‍රමවේදයක් අපගේද තිබෙනවා.
9️⃣ Best Life, Global Life, Sonrich
CharityShop : තෙවන පාර්ශවීය ආයතන වල භාණ්ඩ අලෙවිය අප ආයතනයේද තිබෙනවා.
????️ Fast 3 Cycle (F3C)
CharityShop : හෝටල් ප්‍රවර්ධන වැඩසටහනක් අප ආයතනයේද තිබෙනවා
1️⃣1️⃣ eClub, eQuest, Cortex
CharityShop : අපගේද Dropshipping ඉගැන්වීම සිදු කරනවා.
1️⃣2️⃣ Oriflame, Herbline
CharityShop : අපගේද Reselling සේවාව තිබෙනවා.
1️⃣3️⃣ Amazon Lanka, The Business School (TBS)
CharityShop : අපගේද ඔන්ලයින් මුදල් සෙවීම පිළිබඳව උගන්වනවා
1️⃣4️⃣ සවිමුතු
CharityShop : අපගේද ණය ලබාදීම් කරනවා
1️⃣5️⃣ Fiverr
CharityShop : අපගේ මූලික ආදායම් ඉපයීම් ක්‍රමවේදය Freelancing බලකාය වේ
1️⃣6️⃣ Picowokers, Microwokers
CharityShop : අපගේද මෙම සේවාවන් සියල්ලක්ම තිබෙනවා
1️⃣7️⃣ ස්වයංරැකියා ලබාදෙන ආයතන
CharityShop : අප හරහාද 50කට අධික ස්වයංරැකියා ව්‍යවසායකත්ව පුහුණුව ලබාගත හැක
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
❎ අපගේ නැත්තේ මොනවාද?
1️⃣ ආයෝජන සැලසුම්
2️⃣ පිරමීඩ / ලෙවල් ක්‍රමයට ගෙවීම්
3️⃣ Ponzi Scheme
4️⃣ Passive Income Methods
5️⃣ සැලසුම් සහගත පාරිභෝගික වංචා
6️⃣ අධික මිළට භාණ්ඩ හා සේවා අලෙවිය
7️⃣ අදාල සේවා සපයන ආයතන වලට වඩා වැඩි මිළකට සේවා/භාණ්ඩ අලෙවිය
8️⃣ අසාධාරණ මිළ ගණන් (පාඨමාලා ගාස්තු)
CharityShop වලට එකතුවෙනවා කියන්නේ ඉහත සියලුම ආයතන සමඟ එකතුවෙලා මුදල් සොයනවා වගේ තමයි… හැබැයි ඉහත යම් ආයතනයක වැරදි දෙයක් තියේනම් ඒ සියල්ල අප ඉවත් කරලා යහපත් අදහස් පමණයි අපි ක්‍රියාවට නංවලා තියෙන්නේ…
✅ හැබැයි ගොඩක් අය ඔය දේ තේරුම් ගන්නකොට CharityShop කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට ලංවෙන්නත් බැරි තරමට දුර ගිය/ඉහළ ගිය දෙයක් වෙන්නත් පුළුවන්.
ලෝකයේ සියලුම eMoney ආයතන – ඒවායේ අයහපත් ගතිගුණ සහ තහනම් ක්‍රමවේද + ඒවායේ යහපත් අදහස් + විනය + මනුස්සකම + නායකත්වය + නිවැරැදි මගපෙන්වීම = CharityShop
සරළවම CharityShop යනු ලෝකයේ තිබෙන ඔන්ලයින් / ඕෆ්ලයින් මුදල් ඉපැයුම් ආයතන සියල්ලගේම එකතුවක්. සැම දිනකම නව සංකල්පය කිහිපයක් අප ආයතනයට එකතුවෙනවා….
අපගේ ආදායම් ඉපැයුම් ක්‍රම සියල්ලක්ම හැකියාවන්, දක්ෂතා, කැපවීම මත පමණක් සිදුවෙන ඒවා වේ. මෙය eMoney ආයතනයක්ම නොවේ, Freelancing ආයතනයකි. අධ්‍යාපන ආයතනයකි. මෙහි මුදල් ඉපයිය හැක්කේ තමන්ගේ දක්ෂතා අන්තර්ජාලය ඔස්සේ උපයෝගී කරගෙනය.
මේ ගෲප් එක 100%ක් විවෘතයි. කරන හැම දෙයක්ම ගෲප් එකේ සහ වෙබ් එකේ අපි ප්‍රසිද්ධියේ පළකරනවා. ඒත් එක්කම අපි හැමදෙයක්ම කරන්නේ සාමාජිකයින්ගේ අදහස් මත.
CharityShop හරියට සැලෝන් දොරක් වගේ… ඕන කෙනෙක්ට එන්න යන්න පුළුවන්…
එන්න ඇවිත් බලන්න…
සල්ලි හොයන තැන් වල තරඟයක් ඇති…
නමුත් දක්ෂතා තියෙන තැන තරඟයක් නැහැ…
අවංක මිනිස්සු අතරත් තරඟයක් නෑ…
TechLabs Innovative Solutions International (Pvt) Ltd